ජනප්‍රවාද, ජනස්රුතිය වගෙ දෙවල් කතා කරන්න උබලවගෙ උන් හරියන්නෙ නැ බන්අනේ ඇයි බං උබලා ඔච්චර මෝඩ. ඔය දිය ඇල්ල ස්වභාව දහමෙන් හැඳුන එකක්. ඔනේ කෙනෙකුට නමක් දාන්න පුළුවන්. මහින්ද රාජ පක්ෂ ඇල්ල කියලා දාන්න පුළුවන්. සීතා එළිය කියන එකට ඡන්ද්‍රිකා එලිය කියලා දාන්නත් පුළුවන්. එහෙම නමක් වැටුනා කියලා අපිට පිළිගන්න බැහැ රාමා කියලා කෙනෙක් සිටියා කියලා.
අපේ ගෙවල් පැත්තේ තියෙනවා එවරෙඩි පාර කියලා එකක් මම හිතන්නේ බැටරි කෑලි ඇරන් මොනවා හරි දෙයක් මිනිස්සු ඉස්සර දැනට අවුරුදු 300කට විතර කලින් කරලා තියෙනවා. සමහර විට එවරෙඩි බැටරි එහෙමත් තියෙන්න ඇති. පිටරට මිනිස්සු අපේ ඒ පෘව්ඩ ඉතිහාසය විනාශ කරලා තියෙනවා. අපි බැටරි කෑලි චීනෙට කලින් හොයාගෙන රේඩියෝ අහපු ජාතියක්. සීතා ඉන්දියාවේ ඉදන් සිංදු රික්වෙස්ට් කරලා තියෙනවා. චැනල් වලට

සොරි
සිංහලුඉතිංමේවාසීරියස්ගන්නව 
