5.5 L wage mathaka
Helmet eka damme natnam oke display wenawa neda ban
Hunk eka dunnada , dan mekada Oyage bike eka

Ela thanks. Bike eka nm patta wage compare with other scooters.
Mn gawa denata yamaha ray zr ekak thiyenne. Eka wikunala mekak ganna hithai.. Thaama hithagnna beriwa inne
මටත් එකක් ගන්න හිතුන. ඔය බයික් එකේ වේගයෙන් ගිහිල්ල බ්රේක් ගහනකොට ගැස්සෙනව වගේ බ්රේක් වල ප්රශ්නයක් තියෙනවද? ඉස්සරහ ඩිස්ක් නිසා. ඒ වගේ ප්රශ්නයක් ගැන කම්ප්ලේන් එකක් ගිහිල්ල දැන් වැඩිපුර ගෙන්නන්නෙ ඩ්රම් බ්රේක් මොඩ්ල් එක කියල ෂෝ රූම්වල එකෙක් කිව්ව.