Elakiri Fragrance Guide

tha123

Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    Patta... miss una tbread ek :(

    You must spread some Reputation around before giving it to ramesh_jaya again.
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    machan eka thanaka dakka adumata spray karanna kiyala thiyenawa. eth machan perfume eka age heat ekath ekka neweida hariyata set wela enne. eka nisa neda spray karaddi pulse points walata gahanne heat ekata?
    patta wistharayak machan.

    Part 2 click here

    මචෝ මෙහෙමයි සමහර perfume තියෙනව skin එකේ හිටිනවට වඩා රෙදි උඩ performance කරනව වැඩී...අන්න එහෙම ඒව විතරයි අපි රෙදි උඩට ස්ප්‍රේ කරන්නෙ...මන් මෙකෙ දෙවෙනි කොටසට ඕක ගැන දැම්ම පොඩ්ඩක් බලන්න...

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    එතකොට ඒ අගය වැඩි වෙන්න තමයි පර්ෆියුම් එක හොඳ වෙන්නේ...එහෙමනෙ

    නෑ මචෝ ඔය 3.38oz කියල ගහන්නේ ඒ බෝතලේ තියෙන සම්පූර්ණ perfume ප්‍රමාණය....ඒ කියන්නේ වතුර බෝතලේ තියෙන වතුර 1L , ml වලින් කියද්දී 1000ml කියනව වගේ...

    Oz එක ගන්නේ සම්පූර්ණ පරිමාව මනින්න ml වෙනුවට oz වලින් තමා perfume වල පරිමාව මනින් අන්තර්ජාතික මිම්ම...මේකෙන් කියන්න බැහැ perfume එකේ හොද නරකක් ගැන.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ මචෝ ඔය 3.38oz කියල ගහන්නේ ඒ බෝතලේ තියෙන සම්පූර්ණ perfume ප්‍රමාණය....ඒ කියන්නේ වතුර බෝතලේ තියෙන වතුර 1L , ml වලින් කියද්දී 1000ml කියනව වගේ...

    Oz එක ගන්නේ සම්පූර්ණ පරිමාව මනින්න ml වෙනුවට oz වලින් තමා perfume වල පරිමාව මනින් අන්තර්ජාතික මිම්ම...මේකෙන් කියන්න බැහැ perfume එකේ හොද නරකක් ගැන.

    ආආ එල එල බ්‍රෝ....
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    fatta, rep added.
    uba inna country eka mokakda bn,? ebay walin wage ehekida ganna?

    Middle east මචං, තියෙන වැඩ එක්ක ටිකක් එහාට මෙහාට යනව...ඊබේ නෙවෙයි....

    මං කරන්නෙ ප්‍රොජෙක්ට් හැඩලින් මෙහෙ ටිකක් ලොකු ෆැශන් බ්‍රෑන්ඩ් එකක, ඒ කන්ටැක් වලින් තමා ගන්නෙ, ඔය දාපුව ගොඩක්, ශොප් ප්‍රොෆිට් නැති ඩීලර් ප්‍රයිස් ඉතින් ලංකාවෙනම් මේ ගානට සෙට් වෙන්නෙ නැහැ ටිකක් වැඩි වෙයි..
     
    Last edited:

    winrar77

    Member
    Nov 1, 2016
    1,431
    148
    0
    Middle east මචං, තියෙන වැඩ එක්ක ටිකක් එහාට මෙහාට යනව...ඊබේ නෙවෙයි....

    මං කරන්නෙ ප්‍රොජෙක්ට් හැඩලින් මෙහෙ ටිකක් ලොකු ෆැශන් බ්‍රෑන්ඩ් එකක, ඒ කන්ටැක් වලින් තමා ගන්නෙ, ඔය දාපුව ගොඩක්, ශොප් ප්‍රොෆිට් නැති ඩීලර් ප්‍රයිස් ඉතින් ලංකාවෙනම් මේ ගානට සෙට් වෙන්නෙ නැහැ ටිකක් වැඩි වෙයි..

    එළ, ලංකාවට ගෙනාවොත් කියන්න ගන්නම්, පී. එම් එකක් දාපන් හදිස්සි නම් නෑ බ්‍රෝ

    Oud Touch Franck Olivier for man - EDP, Bentley for Men Intense Bentley - EDP
    මේව නම් සුපිරි...
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    *** SALE POST ***

    davidoff hot water men edt, 110ml - 5800/= [Limited time offer]
    davidoff cool water men edt, 125ml - 6600/= [Limited time offer]
    davidoff silver shadow men edt 100 ml - 5300/=

    franck olivier blue touch men edt, 100ml - 5400/=
    franck olivier black touch men edt, 100m - 5600/=
    franck olivier oud touch men edp, 100ml- 4600/= [Limited time offer]
    franck olivier white touch women edp, 100 ml - 4700/=

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***