patta TFS
Bump
D&G The one eka nam ela
The one sport eka gattha eka nam lasting naaa![]()
පට්ට
+15


Rep+machan eka thanaka dakka adumata spray karanna kiyala thiyenawa. eth machan perfume eka age heat ekath ekka neweida hariyata set wela enne. eka nisa neda spray karaddi pulse points walata gahanne heat ekata?
patta wistharayak machan.
Us fluid ounce කියන එක තමා මචන්....ඒ කියන්නේ 100ml = 3.38oz...
එතකොට ඒ අගය වැඩි වෙන්න තමයි පර්ෆියුම් එක හොඳ වෙන්නේ...එහෙමනෙ
නෑ මචෝ ඔය 3.38oz කියල ගහන්නේ ඒ බෝතලේ තියෙන සම්පූර්ණ perfume ප්රමාණය....ඒ කියන්නේ වතුර බෝතලේ තියෙන වතුර 1L , ml වලින් කියද්දී 1000ml කියනව වගේ...
Oz එක ගන්නේ සම්පූර්ණ පරිමාව මනින්න ml වෙනුවට oz වලින් තමා perfume වල පරිමාව මනින් අන්තර්ජාතික මිම්ම...මේකෙන් කියන්න බැහැ perfume එකේ හොද නරකක් ගැන.
fatta, rep added.
uba inna country eka mokakda bn,? ebay walin wage ehekida ganna?
Middle east මචං, තියෙන වැඩ එක්ක ටිකක් එහාට මෙහාට යනව...ඊබේ නෙවෙයි....
මං කරන්නෙ ප්රොජෙක්ට් හැඩලින් මෙහෙ ටිකක් ලොකු ෆැශන් බ්රෑන්ඩ් එකක, ඒ කන්ටැක් වලින් තමා ගන්නෙ, ඔය දාපුව ගොඩක්, ශොප් ප්රොෆිට් නැති ඩීලර් ප්රයිස් ඉතින් ලංකාවෙනම් මේ ගානට සෙට් වෙන්නෙ නැහැ ටිකක් වැඩි වෙයි..