TVS NTORQ Ownership Review

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,359
    1,631
    113
    Mn gawa denata yamaha ray zr ekak thiyenne. Eka wikunala mekak ganna hithai.. Thaama hithagnna beriwa inne
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mn gawa denata yamaha ray zr ekak thiyenne. Eka wikunala mekak ganna hithai.. Thaama hithagnna beriwa inne

    උබ බලපන් උබට හරියන්නේ මොකද්ද කියලා ... සමහර විට උබට NTORQ එක හරි යන්නේ නැත්නම් යමහා එක විකුණන එකේ තේරුමක් නැ . එක නිසා ටෙස්ට් රයිඩ් එකක් ගිහිල්ලා බලපන් .....
     
    Jayantha Upatissa

    Junior member
  • Jun 30, 2011
    63
    2
    8
    මටත් එකක් ගන්න හිතුන. ඔය බයික් එකේ වේගයෙන් ගිහිල්ල බ්‍රේක් ගහනකොට ගැස්සෙනව වගේ බ්‍රේක් වල ප්‍රශ්නයක් තියෙනවද? ඉස්සරහ ඩිස්ක් නිසා. ඒ වගේ ප්‍රශ්නයක් ගැන කම්ප්ලේන් එකක් ගිහිල්ල දැන් වැඩිපුර ගෙන්නන්නෙ ඩ්‍රම් බ්‍රේක් මොඩ්ල් එක කියල ෂෝ රූම්වල එකෙක් කිව්ව.
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    මටත් එකක් ගන්න හිතුන. ඔය බයික් එකේ වේගයෙන් ගිහිල්ල බ්‍රේක් ගහනකොට ගැස්සෙනව වගේ බ්‍රේක් වල ප්‍රශ්නයක් තියෙනවද? ඉස්සරහ ඩිස්ක් නිසා. ඒ වගේ ප්‍රශ්නයක් ගැන කම්ප්ලේන් එකක් ගිහිල්ල දැන් වැඩිපුර ගෙන්නන්නෙ ඩ්‍රම් බ්‍රේක් මොඩ්ල් එක කියල ෂෝ රූම්වල එකෙක් කිව්ව.

    uge showroom eke disc brake ewwa tibbe nadda,
    mand danna taramin drum eken yanawa adui,, eka nisa kiwwada danna,
    eth kokatat balanna hoyala
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මටත් එකක් ගන්න හිතුන. ඔය බයික් එකේ වේගයෙන් ගිහිල්ල බ්‍රේක් ගහනකොට ගැස්සෙනව වගේ බ්‍රේක් වල ප්‍රශ්නයක් තියෙනවද? ඉස්සරහ ඩිස්ක් නිසා. ඒ වගේ ප්‍රශ්නයක් ගැන කම්ප්ලේන් එකක් ගිහිල්ල දැන් වැඩිපුර ගෙන්නන්නෙ ඩ්‍රම් බ්‍රේක් මොඩ්ල් එක කියල ෂෝ රූම්වල එකෙක් කිව්ව.

    එහෙම ප්‍රශ්නයක් මට නම් ඇවිල්ලා නැ ... ඕක කියන එකාට ඔය බයික් එක තියෙනවා ද :P
     
    shitlmx

    Member
    Apr 23, 2009
    1,105
    36
    0
    Another Realm
    machan kelagena gihilla brake gehuwa kiyala lessili peddili ne gindara wage nawathinawa.ma gawath thiyenne ntorq i love this bike. pickup eka beat eka seat eke sepa pahasuwa, cabin eke ida. hema dema gattama supiri bike ekak ban denata apu