ado mechchara honda spec ekak tyeddi echchara slow wenna beane.
mama me use karana eka nam habai i7
![]()
ඔය ප්‍රොසෙසර් එකට වඩානම් අර ගන්න යන ප්‍රොසෙසර් එක 3 ගුණයක් වගේ හොඳයි තියරි එකට අනුව.
ado mechchara honda spec ekak tyeddi echchara slow wenna beane.
mama me use karana eka nam habai i7
![]()
ela. ehenam me awurudda iwara weddi acer ekakata yanawa
ඔය ප්‍රොසෙසර් එකට වඩානම් අර ගන්න යන ප්‍රොසෙසර් එක 3 ගුණයක් වගේ හොඳයි තියරි එකට අනුව.
SSD ekakui 8GB Ram ekakui wenama gahanna puluwan ne
mata thama ACER shop ekata balanna yanna beri una.
heta yanna one.2.5 KG walata wada wadi weida danne nea ehenam
SSD eka gahapuwama 3 wei ne2.7kg වගේ කියල තමයි දාල තියෙන්නෙ.
ගිහින් බලන එක හොඳයි කොහොමත් ස්ක්‍රීන් කොලිටි එක හා බර, සයිස් එක වගේ ඒව.

ela. ehenam me awurudda iwara weddi acer ekakata yanawa

SSD eka gahapuwama 3 wei ne![]()

MSI kurunegala natuwati. mama me thread eken danagatte MSI kiyala brand ekak
තව මාසයක් වගේ ඉන්නවනම් ඉතින් සමහරවිට වෙනත් මොඩල් එන්නත් පුළුවන්.
Asus ඒවනම් ඉතින් ගනන් වැඩියි. MSI හැබැයි ඔය වගේ ගනන් වලට තියෙනව ඔය වගේ ම Specification තියෙන ඒව. ඒවත් පොඩ්ඩක් බලන්න කැමතිනම්. Acer විතරනම් කැමති ඔය වගේ එකක් නරක නෑ.![]()

MSI kurunegala natuwati. mama me thread eken danagatte MSI kiyala brand ekak![]()

That's good News. thawa wiyadam tikak karannath wena nisa, SSD atyawasya nowenawanam honda aththatamaSSD එකක් සෑහෙන සැහැල්ලුයි. Intel Optane එකෙන් කරන්නෙත් SSD වගේ වේගවත් කිරීමක් තමයි. ඒක නිසා ඉතින් ඔයාට ඒ වේගය හා දේවල් ඇතිනම් ඉතින් එහෙම පාව්චිචි කරල බලන්න පුළුවන් වෙයි.![]()
14" CAD walata madi nisa 15.6 baluwe.Normally upto 512GB SSD affordable. SSD prices are going down but the USD is going up.
Go for a 14" model. Gives you mobility with decent weight. You can always buy an external monitor, quite cheap these days.
Better if you can go for 16GB, if running mathematical or scientific software. Go for a model with NVIDIA graphics.
Just FYI there are laptops with larger screens - prohibitively expensive - not worth even considering these.
14" CAD walata madi nisa 15.6 baluwe.
monitor ekak use karanawanam, HDMI port eken neda gahanne?
That's good News. thawa wiyadam tikak karannath wena nisa, SSD atyawasya nowenawanam honda aththatama
Math eeye pereda gaththa DELL P75F I5 8Gen kiyanna kanagatui weda karanna lag ekak enawa, wadiya software dammeth na Windows 10 OS eka awa virus guard eka witharai damme, Browser eka dala tab open wenna lag ekak wenawa anith app load wennath e sethemai. mun Original ena spec wenas karanawada koheda. dan eka pattakata dala parana lap eken weda
ntel Core i5 8th Gen (4Core)
1.6 GHz Clock Speed
4 GB DDR4 RAM
1 TB Hard Disk
4 GB AMD Graphics Card
15.6 inches, 1920 x 1080 pixels
Windows 10 OS
abana awruddewat US waliniwat genna gannawa
![]()

Acer Gaming NITRO 5 Core i7 8750H Laptop
Warranty : 2 Years
Specifications
Intel® Core™ i7-8750H
15.6" FHD IPS
16GB Optane + 4GB DDR4 RAM
1TB (5400rpm) HDD
NVIDIA® GeForce® GTX 1050 4GB DDR5 VGA
Windows 10 Home

Normally upto 512GB SSD affordable. SSD prices are going down but the USD is going up.
Go for a 14" model. Gives you mobility with decent weight. You can always buy an external monitor, quite cheap these days.
Better if you can go for 16GB, if running mathematical or scientific software. Go for a model with NVIDIA graphics.
Just FYI there are laptops with larger screens - prohibitively expensive - not worth even considering these.
14" screen is way too small for his requirements 

kalin desktop eken kale.පස්සෙ කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඔයාට කලින් කරපු වැඩ කරද්දි ස්පීඩ් එක ඇති තරම් තියෙනවනම් අවශ්‍යය ම වෙන එකක් නෑ.