Suggest Lap top Model...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ado mechchara honda spec ekak tyeddi echchara slow wenna beane.

    mama me use karana eka nam habai i7
    EAo8LRS.png

    ඔය ප්‍රොසෙසර් එකට වඩානම් අර ගන්න යන ප්‍රොසෙසර් එක 3 ගුණයක් වගේ හොඳයි තියරි එකට අනුව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔය ප්‍රොසෙසර් එකට වඩානම් අර ගන්න යන ප්‍රොසෙසර් එක 3 ගුණයක් වගේ හොඳයි තියරි එකට අනුව.
    ela. ehenam me awurudda iwara weddi acer ekakata yanawa
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SSD ekakui 8GB Ram ekakui wenama gahanna puluwan ne :rolleyes:

    mata thama ACER shop ekata balanna yanna beri una.
    heta yanna one.2.5 KG walata wada wadi weida danne nea ehenam

    2.7kg වගේ කියල තමයි දාල තියෙන්නෙ.

    ගිහින් බලන එක හොඳයි කොහොමත් ස්ක්‍රීන් කොලිටි ‍එක හා බර, සයිස් එක වගේ ඒව.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2.7kg වගේ කියල තමයි දාල තියෙන්නෙ.

    ගිහින් බලන එක හොඳයි කොහොමත් ස්ක්‍රීන් කොලිටි ‍එක හා බර, සයිස් එක වගේ ඒව.
    SSD eka gahapuwama 3 wei ne :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela. ehenam me awurudda iwara weddi acer ekakata yanawa

    තව මාසයක් වගේ ඉන්නවනම් ඉතින් සමහරවිට වෙනත් මොඩල් එන්නත් පුළුවන්.

    Asus ඒවනම් ඉතින් ගනන් වැඩියි. MSI හැබැයි ඔය වගේ ගනන් වලට තියෙනව ඔය වගේ ම Specification තියෙන ඒව. ඒවත් පොඩ්ඩක් බලන්න කැමතිනම්. Acer විතරනම් කැමති ඔය වගේ එකක් නරක නෑ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SSD eka gahapuwama 3 wei ne :baffled:

    SSD එකක් සෑහෙන සැහැල්ලුයි. Intel Optane එකෙන් කරන්නෙත් SSD වගේ වේගවත් කිරීමක් තමයි. ඒක නිසා ඉතින් ඔයාට ඒ වේගය හා දේවල් ඇතිනම් ඉතින් එහෙම පාව්චිචි කරල බලන්න පුළුවන් වෙයි. :D
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    Normally upto 512GB SSD affordable. SSD prices are going down but the USD is going up.
    Go for a 14" model. Gives you mobility with decent weight. You can always buy an external monitor, quite cheap these days.
    Better if you can go for 16GB, if running mathematical or scientific software. Go for a model with NVIDIA graphics.
    Just FYI there are laptops with larger screens - prohibitively expensive - not worth even considering these.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    තව මාසයක් වගේ ඉන්නවනම් ඉතින් සමහරවිට වෙනත් මොඩල් එන්නත් පුළුවන්.

    Asus ඒවනම් ඉතින් ගනන් වැඩියි. MSI හැබැයි ඔය වගේ ගනන් වලට තියෙනව ඔය වගේ ම Specification තියෙන ඒව. ඒවත් පොඩ්ඩක් බලන්න කැමතිනම්. Acer විතරනම් කැමති ඔය වගේ එකක් නරක නෑ. :D
    MSI kurunegala natuwati. mama me thread eken danagatte MSI kiyala brand ekak :sorry::sorry:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    MSI kurunegala natuwati. mama me thread eken danagatte MSI kiyala brand ekak :sorry::sorry:

    කියන්න බෑ ඒකනම්.

    ගේමින්වලට ප්‍රසිද්ධ ලැප්ටොප් තමයි එයාලගෙ තියෙන්නෙ ගොඩක්. MSI ආදි කාලීන PC Parts හදපු කට්ටියක්. ලංකාවෙ ඉස්සර හෙනට ජනප්‍රියයි.

    NVMe SSD එකකට යන්න යනවනම්. :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    SSD එකක් සෑහෙන සැහැල්ලුයි. Intel Optane එකෙන් කරන්නෙත් SSD වගේ වේගවත් කිරීමක් තමයි. ඒක නිසා ඉතින් ඔයාට ඒ වේගය හා දේවල් ඇතිනම් ඉතින් එහෙම පාව්චිචි කරල බලන්න පුළුවන් වෙයි. :D
    That's good News. thawa wiyadam tikak karannath wena nisa, SSD atyawasya nowenawanam honda aththatama
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Normally upto 512GB SSD affordable. SSD prices are going down but the USD is going up.
    Go for a 14" model. Gives you mobility with decent weight. You can always buy an external monitor, quite cheap these days.
    Better if you can go for 16GB, if running mathematical or scientific software. Go for a model with NVIDIA graphics.
    Just FYI there are laptops with larger screens - prohibitively expensive - not worth even considering these.
    14" CAD walata madi nisa 15.6 baluwe.
    monitor ekak use karanawanam, HDMI port eken neda gahanne?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    That's good News. thawa wiyadam tikak karannath wena nisa, SSD atyawasya nowenawanam honda aththatama

    පස්සෙ කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඔයාට කලින් කරපු වැඩ කරද්දි ස්පීඩ් එක ඇති තරම් තියෙනවනම් අවශ්‍යය ම වෙන එකක් නෑ.
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Math eeye pereda gaththa DELL P75F I5 8Gen kiyanna kanagatui weda karanna lag ekak enawa, wadiya software dammeth na Windows 10 OS eka awa virus guard eka witharai damme, Browser eka dala tab open wenna lag ekak wenawa anith app load wennath e sethemai. mun Original ena spec wenas karanawada koheda. dan eka pattakata dala parana lap eken weda :no:

    ntel Core i5 8th Gen (4Core)
    1.6 GHz Clock Speed
    4 GB DDR4 RAM
    1 TB Hard Disk
    4 GB AMD Graphics Card
    15.6 inches, 1920 x 1080 pixels
    Windows 10 OS

    :dull: abana awruddewat US waliniwat genna gannawa:frown:

    Machanz :)
    Your PC is a budget gaming or mid-end PC :)

    Oya laptop specs kohomath slow
    RAM and HDD is way too slow...
    CPU eke single CPU speed eka medium
    Lag wenawa aniwa but light use walata fatta...
    RAM capacity eka ada kaalaya hatiyata madi
    Kagen hari ahala thamai ganna thibune Machanz :)
    Specs dakinna issella owa gana danna aya kiyai :yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Acer Gaming NITRO 5 Core i7 8750H Laptop

    Warranty : 2 Years

    Specifications

    Intel® Core™ i7-8750H
    15.6" FHD IPS
    16GB Optane + 4GB DDR4 RAM
    1TB (5400rpm) HDD
    NVIDIA® GeForce® GTX 1050 4GB DDR5 VGA
    Windows 10 Home

    Don't go for this Machanz :)
    Meka oyage requirements anuwa madi and lag wei
    Thawa, Lankawe Optane ekka ena hama laptop ekak ma overpriced (danata)
    Price eka anuwa, Nitro 5 eka hodatama paaduyi :)
    Meka shop ekakin da recommend kare? Eyaa gaawata yalith yanna epaa :rofl::rolleyes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Normally upto 512GB SSD affordable. SSD prices are going down but the USD is going up.
    Go for a 14" model. Gives you mobility with decent weight. You can always buy an external monitor, quite cheap these days.
    Better if you can go for 16GB, if running mathematical or scientific software. Go for a model with NVIDIA graphics.
    Just FYI there are laptops with larger screens - prohibitively expensive - not worth even considering these.

    Machanz :) 14" screen is way too small for his requirements
    14" FHD kiyanne menus and UIs pennema naha podi lamayekta wath :rolleyes:
    NVIDIA ekka yana kathaawwata ekagai
    Yes, true, external monitor eka use karana eka thamai godak oya field eke aya karanna :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පස්සෙ කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එකක් නෑ. ඔයාට කලින් කරපු වැඩ කරද්දි ස්පීඩ් එක ඇති තරම් තියෙනවනම් අවශ්‍යය ම වෙන එකක් නෑ.
    kalin desktop eken kale. :)
    mata hithuna aluth lap ekakata yana nisa tikak high end yanna :)