හප්පටසිරි. බජට් එකම මෙතනනේ..

දිපිකාගෙ වෙඩින් සුට් එක කෝටි 1.5ක් ලු..මාලෙ කෝටි 2ක් ලුඑත් ඔයීට වඩා අනුශ්කා ගෙ ඇදුම ලස්සනයි
![]()

Ranbir suits her more than this joker
Matanan okawa penna ba

ane ow ranbir hoda denne kohomada ranbir cheat karapu nisane eken Deepika galaune Me manussaya eta wada godak hodata salakanwa even he is a joker as you said

දිපිකාගෙ වෙඩින් සුට් එක කෝටි 1.5ක් ලු..මාලෙ කෝටි 2ක් ලුඑත් ඔයීට වඩා අනුශ්කා ගෙ ඇදුම ලස්සනයි
![]()

ane ow ranbir hoda denne kohomada ranbir cheat karapu nisane eken Deepika galaune Me manussaya eta wada godak hodata salakanwa even he is a joker as you said

ඉරිසියාවට කියන කතා
මටනම් දීපිකා ත් ලස්සනයි දීපිකාගේ ඇදුමත් ලස්සනයි![]()

මම නම් බලන් ඉන්නෙ ප්රියන්කා ගෙ වෙඩින් එක එනකම්..![]()

ප්රියංකාගේ වෙඩිම ගත්තේ...![]()
කො..කවද්ද..එ එන්ගෙජ්මෙන්ට් එකනෙ..එයාගෙ දෙසැම්බර් 5 නේද.....

ආ.... ඒක එන්ගෙජ්මෙන්ට් එකද
දන්නේ නෑ![]()