නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    හ්ම්ම් හ්ම්ම් ඇබ්බැහියක් :P:P

    අනිවාර්යෙන්ම වටිනාම නුලක් මේක :yes::yes: ඉස්සරහටත් පුළුවන් විදියට අත්දැකීම් දාන්න මචං :love:

    එහෙම කිසිම දෙයක් නොවේවා කියල ප්‍රර්ථනා කරනවා :)

    Raththaran watina thread ekak machan......

    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.

    lu ban.... :baffled::baffled::baffled::baffled:

    Thanks My dear friends.........:love::love:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    මචන් සුපිරි....අන්තිම දිය ඇල්ල බලන්න ආසයි....
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන් සුපිරි..අන්තිම ටිකේ පොටොස් වැටිල නැ..අන්තිම දිය ඇල්ල බලන්න ආසයි..පොඩ්ඩක් බලහන් ඒක..

    මේකා ෆොටෝස් සෑහෙන දාලා නෑ වගේ..:oo: D.Jගමයාට පිං සිද්ද වෙන්න පළා පොළඟව මාට්ටු උනා..:Pදැන් ඒ පාර දිය ඇල්ලකුත් මිස් කරලා වගේ..:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මචන් සුපිරි....අන්තිම දිය ඇල්ල බලන්න ආසයි....

    මේකා ෆොටෝස් සෑහෙන දාලා නෑ වගේ..:oo: D.Jගමයාට පිං සිද්ද වෙන්න පළා පොළඟව මාට්ටු උනා..:Pදැන් ඒ පාර දිය ඇල්ලකුත් මිස් කරලා වගේ..:rolleyes:

    Pattaaii

    REP

    Thanks Machanla....:love:

    v0ambMh.jpg

    උඹ කියන්නේ මේ අන්තිමට ගියපු උඩ ඉඳල පොටෝව ගනිපු දිය ඇල්ල ගැන නේද ?
    ඒක නම් බහින්න මම ට්‍රයි කලේ නෑ.
    මොකද ඒකට ජන්ගල් එකේ දකුණු පැත්තෙන් ලොකු වටයක් යන්න සිද්ධ වෙනවා.
    මම නිකන් හරි එදා රෑ කැලේ කෑම්ප් කරන්න බලාගෙන ගියා නම් වෙලාව අරගෙන පහලට බහින්න තිබ්බා.
    ඒත් ආපහු මුළු දුරම ගෙවල ආපහු යන්න වෙලාව ඉතුරු කර ගන්න ඕනෙනේ බන්.
    එක නිසා වැඩේ ස්කිප් කළා.
    හැබැයි උඩ ඉඳල දැකපු විදිහට ඒක අනිත් දෙකම වගේ තට්ටු දෙක තුනකින් වැටෙන එකක් නෙමේ,එක සීරුවට පහලට වැටෙන්නේ.
     
    සුපිරි මචන්..අපිට ගන්න බැරි අද්දැකීමක් මෙහෙම හරි දුන්නට ගොඩක් ඉස්තුතී..මේක කියනවනකොට මමත් ඒක ඇතුලෙ ජීවත් උනා වගේ දැනුන..
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,174
    393
    83
    6°3′13″N 80°12′42″E
    නියමයි මචං. අපිත් මේ ගමනට සහභාගී වුනා වගේ බං මේ පින්තුර එක්ක කියවගෙන යද්දී.
    කොහොම උනත් පරිස්සම ගැන හිතපන්. මොකද තනියම යෑමේ ලොකු අවදානමක් තියෙන නිසා.

    You must spread some Reputation around before giving it to Misha_K again.
     
    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Superb
    Rep ++

    නියමයි මචං. අපිත් මේ ගමනට සහභාගී වුනා වගේ බං මේ පින්තුර එක්ක කියවගෙන යද්දී.
    කොහොම උනත් පරිස්සම ගැන හිතපන්. මොකද තනියම යෑමේ ලොකු අවදානමක් තියෙන නිසා.

    Thanks machanla........:D
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇයි බං නිකමට වත් කියන්නෙ නැත්තෙ..
    :angry:

    සුපිරි ගමන්ක් මචෝ..

    Majestic Fall නම් කතා නෑ.. පිස්සු කොර.. වෝල් පේප එකට
    දාගත්ත මම..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    මතකද ගිය සැරේ අපි යද්දී මේ කැලේ සොලෝ යන පිස්සු *ත්තලත් ඉන්නවා කියල බැන බැන ගියා :rofl::rofl:

    හම්මේ ඉතින්.. :lol::lol::lol:

    :P:P

    හැබැයි බන් රිස්ක් එක වැඩි තනියෙන් යද්දී උබට උබ ගැන කොච්චර confident තිබ්බත් එක මොහොතක් ඇති බන් ලොකු damage එකක් වෙන්න :sorry::sorry:

    කලින් අපි ගිය සැරේ knuckles 5 peaks ඉදන් බහිද්දී මෙන්න මේ වගේ තැනක අපේ හයිපරේ(HypermaD2):P අත්තක් අල්ලන් බහින්න ගිහින් අත්ත කඩාගෙන ඉස්සරහ හිටපු එකත් පෙරලන් trail එකෙන් එලියට විසි වෙලා පදුරක් අස්සේ හිර උනා :baffled::baffled:

    j5jQdCK.jpg

    පස්සේ අළු ගල්ලෙනට ගියාට පස්සේ උගේ ankle එක වට්ටක්කේ වගේ සයිස් එකට ඉදිමිලා ආවා ඇවිදගන්න බැරුව අපිත් බය උනා ඇයි මුව උස්සන් යන්න වෙයි කියල :rofl:

    මොකද අපිට පල්ලම් බහින්න තිබ්බේ මීමුරේ යන්න knuckles ඉදන් :D:yes: හොද වෙලාවට පහු වෙනිදා වෙද්දී ඌට ඇවිදගන්න පුළුවන් උනා :yes::yes:

    තනියෙන් යද්දී ඔය වගේ දෙයක් උනොත් අනාතයි නේ බන් :sorry::sorry:

    උගෙ කන්නාඩි දෙකට සොරි එදා..රෝල් වෙලා ගියානෙ සෑහෙන දුර
    බෙහෙත් වැටුන නිසා ඇවිදගත්ත යන්තම්... ;)