Deepika - Ranveer Wedding Photos

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ මාසෙලු නේද

    Sangeet ceremony will be held on November 29 while the mehendi function is scheduled for November 30.

    https://www.ndtv.com/entertainment/...m-sangeet-and-a-twist-to-shaadi-ke-la-1950601

    එවා කලින් තියෙන උත්සව නෙ..එයාලගෙ උත්සව කීපයක් තියෙනවා ..දෙසැම්බර් 5 වෙඩින් එක තියෙන්නෙ කියලා දැක්කෙ..රිසෙප්ශන් එක නම් ඊටත් පස්සෙ නේද..නැත්නම් රිසෙප්ශන් එක එදාට.....
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එවා කලින් තියෙන උත්සව නෙ..එයාලගෙ උත්සව කීපයක් තියෙනවා ..දෙසැම්බර් 5 වෙඩින් එක තියෙන්නෙ කියලා දැක්කෙ..රිසෙප්ශන් එක නම් ඊටත් පස්සෙ නේද..නැත්නම් රිසෙප්ශන් එක එදාට.....

    If they are like each other love each other, thats all. :yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එවා කලින් තියෙන උත්සව නෙ..එයාලගෙ උත්සව කීපයක් තියෙනවා ..දෙසැම්බර් 5 වෙඩින් එක තියෙන්නෙ කියලා දැක්කෙ..රිසෙප්ශන් එක නම් ඊටත් පස්සෙ නේද..නැත්නම් රිසෙප්ශන් එක එදාට.....

    එහෙමද wedding ceremony date එක හොයාගන්න බැරිඋනා
    උන් දෙන්නාගේ පෙනුමනම් මැචින් නෑ
    කොල්ලා පොඩි පාටයිනේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Deepikata matching ranbir thamai.ekige munen penawa eki love ranbirta kiyala mae joker marry karath:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    65474341.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙමද wedding ceremony date එක හොයාගන්න බැරිඋනා
    උන් දෙන්නාගේ පෙනුමනම් මැචින් නෑ
    කොල්ලා පොඩි පාටයිනේ

    පාටයි නෙමෙයි පොඩි..ප්‍රියන්කා ට 35ක් නික්ට 25යි..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Deepikata matching ranbir thamai.ekige munen penawa eki love ranbirta kiyala mae joker marry karath:yes:

    එ උනාට දැන් රන්බීර් අලි නාවනවා නෙ...:rolleyes:

    රන්බීර් ගේ මහා අමුතු ගොන් පාටක් තියෙනවා
    රන්විර් පිස්සෙක් වගේ හැසිරුනාට උගේ ඇක්ටින් සුපිරිනේ

    අලි නාවනවා? :oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාටයි නෙමෙයි පොඩි..ප්‍රියන්කා ට 35ක් නික්ට 25යි..

    හ්ම්ම් ඒක තමයි
    පොටෝ වලට ඒක පෙනුණාම නිකන් අවුල් වගේ
    අපි දකින්න පුරුදු වෙලා තියෙන හැටිනේ :oo:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    රන්බීර් ගේ මහා අමුතු ගොන් පාටක් තියෙනවා
    රන්විර් පිස්සෙක් වගේ හැසිරුනාට උගේ ඇක්ටින් සුපිරිනේ

    අලි නාවනවා? :oo:

    රන්විර් ගෙ දැන් gf ආලියා බට්.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked::shocked::shocked:
    ආ.... එලිෆන්ට් පස්ස :D

    එතකොට කතිරිනා? :oo:

    ආලියා බාත් අනෙ...කත්‍රිනා ව අත ඇරලා කොයි කාලෙද....අනික කත්‍රිනා ට රන්බිර්ගෙ අම්මා කැම්තිත් නැනෙ..ආලියාට නම් කැමතිලු...
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආලියා බාත් අනෙ...කත්‍රිනා ව අත ඇරලා කොයි කාලෙද....අනික කත්‍රිනා ට රන්බිර්ගෙ අම්මා කැම්තිත් නැනෙ..ආලියාට නම් කැමතිලු...

    ම්ම්ම් එහෙමද :sorry: කත්‍රිනා පව්... අඩුකුලේ වෙන්නැති
    ෂෝයි කෙල්ල
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ආලියා බාත් අනෙ...කත්‍රිනා ව අත ඇරලා කොයි කාලෙද....අනික කත්‍රිනා ට රන්බිර්ගෙ අම්මා කැම්තිත් නැනෙ..ආලියාට නම් කැමතිලු...

    Yako mun danna dewal
    :baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ම්ම්ම් එහෙමද :sorry: කත්‍රිනා පව්... අඩුකුලේ වෙන්නැති
    ෂෝයි කෙල්ල

    Yako mun danna dewal
    :baffled::baffled:

    ඔය කපූර් ලා එක ජාතියක කුහක මිනිස්සු..බලන්නකො..කසාද රැකෙන්නෙ හරි අඩුවෙන් නෙ..රැකෙන්නෙත් පිටින් ගත්තා නම් තමා..නලුවො නිලියො බැදල රැකෙන්නෙ නැති තරම්..