SKODA Cars

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    .
    ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .ස්කෝඩා කාර් පාවිච්චි කරපු, කරන කුකුල්ලු කවුද ඉන්නේ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Asikilands wala thiyanawada bn? Man nam ohe inna kale jivitheta dakala na. :dill:

    තියනවා බං. අවුඩි ප්ලැට් ෆෝම් එකේම හදනවා කියල තමයි කියන්නේ. අවුඩියක් ගන්න සල්ලි නැති එකේ ඒකක්වත් ගන්න කියල බැලුවෙ
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    use karalanam na eth parts na ne SL wala?. volkswagen samhara parts hari yai okata platform eka eka nissa sure na senok eken ahala balapan ganna kalain parts gana.

    skoda octavia ekak dakala thiyanawa SL wala echarai dakala thiyenne skoda ekakata.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    use karalanam na eth parts na ne SL wala?. volkswagen samhara parts hari yai okata platform eka eka nissa sure na senok eken ahala balapan ganna kalain parts gana.

    skoda octavia ekak dakala thiyanawa SL wala echarai dakala thiyenne skoda ekakata.

    මමත් කීපයක් දැකලා තියනවා. පුදුමයි බං හෙන පරණ කාර් බ්‍රෑන්ඩ් එකක් වෙලත් ලංකාවෙ ෆේමස් නැති එක. සෙනොක්ලගෙ නං පට්ට ගණංද දන්නෑ පාර්ට්ස්
     
    SFG

    Active member
  • Apr 11, 2016
    196
    76
    28
    ස්කොඩා තීනවා ටිකක් අඩුයි.සුපිරි වහනයක්.අපේ තාත්තගේ යාලුවෙක් ගාව තිබ්බ.දර්ශන එකේ තීනවා ඕන පාර්ට් එකක් :yes::yes::yes:
     
    • Like
    Reactions: maxtalker

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මමත් කීපයක් දැකලා තියනවා. පුදුමයි බං හෙන පරණ කාර් බ්‍රෑන්ඩ් එකක් වෙලත් ලංකාවෙ ෆේමස් නැති එක. සෙනොක්ලගෙ නං පට්ට ගණංද දන්නෑ පාර්ට්ස්

    un asia walata wahana ewanne na SL wala thiyenne UK walin genapuwa india wala dan skoda thiynawalu 100% na eka manam hithanne asia walata ewanne naththe volkswagen group eke nissa volkswagen thiynawane mehe eka nissa skoda seat brand enne naththe.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ස්කොඩා තීනවා ටිකක් අඩුයි.සුපිරි වහනයක්.අපේ තාත්තගේ යාලුවෙක් ගාව තිබ්බ.දර්ශන එකේ තීනවා ඕන පාර්ට් එකක් :yes::yes::yes:

    රෙපෙයාර් එහෙම කරගන්න ඒවම කරන ගරාජ් තියනවද මචං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    2480305.jpg