Asikilands wala thiyanawada bn? Man nam ohe inna kale jivitheta dakala na. :dill:
use karalanam na eth parts na ne SL wala?. volkswagen samhara parts hari yai okata platform eka eka nissa sure na senok eken ahala balapan ganna kalain parts gana.
skoda octavia ekak dakala thiyanawa SL wala echarai dakala thiyenne skoda ekakata.
මමත් කීපයක් දැකලා තියනවා. පුදුමයි බං හෙන පරණ කාර් බ්රෑන්ඩ් එකක් වෙලත් ලංකාවෙ ෆේමස් නැති එක. සෙනොක්ලගෙ නං පට්ට ගණංද දන්නෑ පාර්ට්ස්
ස්කොඩා තීනවා ටිකක් අඩුයි.සුපිරි වහනයක්.අපේ තාත්තගේ යාලුවෙක් ගාව තිබ්බ.දර්ශන එකේ තීනවා ඕන පාර්ට් එකක්![]()