iptorrents හෙල්ප්

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    iptorrents එකේ ඒවා උබලා download කරන්නේ කොහොමද ?

    එකේ තියෙන සමහර ටොරෙන්ට් සීඩ් නැ ඒ නිසා µTorrent වගේ එකකින් download කරන්න බැ . මේවා download කරන්න වෙන විදියක් නැද්ද ?
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    නැ බන් එකක් නෙවේ ගොඩක් ටොරෙන්ට් සීඩ් නෑනේ , ඒවා download කරන්න ක්‍රමයක් බැලුවේ

    forums akata gihin re-seed request karapan.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    SeedBox එහෙම ඕනම් P.M එකක් දාන්න මගේ ලග අඩුවට තියෙනවා