Ratakata One Apamana Agayak - Hetakata One?

Askari

Junior member
  • Aug 17, 2015
    68
    6
    18
    අවුරුදු 4කට පෙර පොදු අපේක්ෂකයා වීමට මයිත්‍රී පාල සිරිසේන මහතා සිය පක්ෂය ද අත හැර එජාපය සමග එක් වූයේ අද වන් දවසකය.


    46525775_1916489778398880_6547052381413048320_n.jpg

    මචන්, උඹලා මෛත්‍රීපාල සිරිසේනව වඩා ගත්තේ හරියටම මීට වසර හතරකට කලින් අද වගේ දවසක....

    46494652_1955319567919315_1641195888149790720_n.jpg



    උඹලා මු වෙනුවෙන් කඩේ ගිය තරමක් !


    මතකද, එන්න සමරමු අතීතය!

    මෛත්‍රි ලොක්කට ජය වේවා


    පැටියා;17725750 said:
    tuTp0C7.png

    ජයවේවා! ජයවේවා!
    චියර්ස්

    :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,127
    27,427
    113
    Menna oya sinduwa liyapu ekkena -October 26 n passe job eken elola . Mahinda ge marayo marana tharjana karala :lol:

     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Menna oya sinduwa liyapu ekkena -October 26 n passe job eken elola . Mahinda ge marayo marana tharjana karala :lol:


    මතකද සමනලී අමාරුවෙලා හොස්පිටල් එකේ දාපු රුඟිල්ල. මේ එක වල්ලෙ පොල්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපමණ අගය තමා මෙහෙම හරි තේරිලා වික්කාමසින්හය ගෙදර යවපු එක ලොකු දෙයක් නැත්නම් ඉතින් හෙටක් කියල දෙයක් ඉතුරු වෙන්නේ නෑ ලංකාවට :angry: