Rohan Pallewatta vs Others

Rohan Pallewatta vs Others

  • Ranil

    Votes: 23 6.9%
  • Mahinda

    Votes: 123 36.7%
  • Rohan Pallewatta

    Votes: 189 56.4%

  • Total voters
    335
  • Poll closed .

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    pallewatta moan pakshenda illanne, swadinada ?


    anika ranil and mahinda kohomath 2020 illana ekak na my3 thmai sandanen enne UNP eken sajith awoth nam oya okkoma halenawa
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    46495699_351505162290448_8801314873511247872_n.jpg

    alla hukabar :yes:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    මරු කතරට දිය බිඳක් ඉසින්නට
    සිත නිවන කතා ... සිත නිවන කතා

    සිත නිවන කතා පේන්න ආයිත් චන්දයක් තියල බලපන්කො. මේ සැරේ නම් මිනිස්සු අලුත් සීනි බෝල වලට රැවටෙන්නේ නෑ. රටේම ණය දවසින් ගෙවන්න. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :rofl:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    සිත නිවන කතා පේන්න ආයිත් චන්දයක් තියල බලපන්කො. මේ සැරේ නම් මිනිස්සු අලුත් සීනි බෝල වලට රැවටෙන්නේ නෑ. රටේම ණය දවසින් ගෙවන්න. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :rofl:

    kawda ban dawasin gewanawa kiwweee :rolleyes::rolleyes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,182
    18,790
    113
    අදාල නෑනේ
    සිත නිවන කතා පේන්න ආයිත් චන්දයක් තියල බලපන්කො. මේ සැරේ නම් මිනිස්සු අලුත් සීනි බෝල වලට රැවටෙන්නේ නෑ. රටේම ණය දවසින් ගෙවන්න. මේවට කොහෙන් හිනා වෙන්නද මන්ද :rofl:

    මේ තියෙන්නෙ කලින් වැටිච්ච Polls
    https://www.elakiri.com/forum/showthread.php?t=1856941
    https://www.elakiri.com/forum/showthread.php?t=1855886
    https://www.elakiri.com/forum/showthread.php?t=1852734

    මේවයෙන් පේන්නෙ ඡන්ද දායකයො පැහැදිළිවම වෙනස් වෙලා තියෙනව කියන එක තමයි.
     
    Last edited:

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,285
    10,119
    113
    ඔය පල්ලෙවත්ත කාරය තමා. තවත් එක රූකඩයක් විතරයි.

    samanyen ohoma ekek awama api hitana heti tama but pallewatta kiyanne supirima porak ban, ape lankawe president wenna uta kawadwat be etaram interligent ne ape rate minissu, but pora supirima porak uge life story eka fattama life story ekak ban
     
    • Like
    Reactions: vinura kithmal