අතේ සතේ නැතත් ගොඩයමන් පුතේ

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
අතේ සතේ නැතත් ගොඩයමන් පුතේ

මේ කියල දෙන්න යන්නෙ අතේ සතයක් නැතත් ගොඩ යන්න පුලුවන් ක්‍රමයක් ගැන. මුලින්ම කියන්න ඕනේ මේක මේ රදල කුලේ උන්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අඩුකුලේ උන්ට තමයි මේක හරියන්නෙ. කරා රදා පදු වගේ සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, සොයිසා වගේ උන්ට කරතැහැකි මේක.

මේකට තව යාලුවෙක් සෙට් කරගනිං.
වැඩේ වෙන්නේ මෙහෙමයි. ඔය ගමේ මල ගෙවල් තියෙනව නේද, අන්න ඒ වගේ මලගෙයක් උනාට පස්සේ කනත්ත නෝට් කරලා තියාගනිං. මිනිය වලදැම්මට පස්සේ සතියකින් විතර පස්සේ රෑට ගිහිල්ලා මිනී පෙට්ටිය හොරකම් කරපං. වල හෑරුව, පෙට්ටිය ගත්ත, මිනිය වලට විසික් කලා වල වැහුවා, පෙට්ටිය ගත්ත ආව.

ඔය 30000ක් 40000ක් වටින පෙට්ටියක් මිනී පෙට්ටි කඩ කාරයන්ට 15000ට දෙන්න පුලුවන්. පොඩි පෙට්ටි උනත් දීල අවම 5000ක් ගන්න පුළුවන්.. මාසෙට පෙට්ටි 3 4ක් උස්ස ගත්තම 30000ක් 40000ක් පාර්ට් ටයිම් හොයාගත්ත හැකි. රස්සාව විදිහටම ටාර්ගට් කරලා ෆුල් ටයිම් කරනවනං ලේසියෙන්ම ලක්ශයක් හොයාගත්ත හැකි.

ඔන්න කරනවනං වැඩ. නෝ ඉන්වෙස්මන්ට්. සතයක් යන්නේ නෑ..
 

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කරා රදා පදු වගේ සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, සොයිසා වගේ උන්ට කරතැහැකි මේක. :D:D:D
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    Oita wediya Goo weda Paddo karanne
    Den nam salli tikak atagala surname wenas karan porawalla wage innawa
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    oita hodai higa kapan hutto

    යකෝ සතයක් වියදම් වෙනවද බලපං ඔය වැඩේට.
    කාටහරි අලාබයක් වෙනවනං නේ හොරකම නරක
    අනික මැරිච්ච එකාට මොකටද බන් පෙට්ටියක්.
    ඕක කොහොමත් දිරල යන එකනේ.
    අහක යන දේකින් කීයක් හරි හොයන්න පුලුවන් නම් ඒකේ තියෙන වරද මොකද්ද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,826
    31,609
    113
    Gono usawi niyogayak nathuwa. Wala dana petti godaganna thahanam. Galbodimen panala apu ekekda umba? :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආහ් රෙඩ් ප්‍රේම් aka මහදැනමුත්තා කොහොමද.

    බෝ පැලයක් වගේ ඉන්න මාව ඕවට ගාව ගන්න එපා මං ඔය අනුන්ගේ මිනි පෙට්ටි උස්සන්නේ නෑ
     

    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    බෝ පැලයක් වගේ ඉන්න මාව ඕවට ගාව ගන්න එපා මං ඔය අනුන්ගේ මිනි පෙට්ටි උස්සන්නේ නෑ

    ආහ් අනික් එකෙන් ටග්ගාලා ආවා නේද? :rofl: කෙහෙල් කැන වැර පැනලා.
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    යකෝ මී කුණ විකුනල කෝටිපතියෙක් උනා නම් මිනී පැට්ටි වික්කම මොකෝ.. නිකම්ම ලැලිනේහ්.. උඹ හරි බං. :lol::lol::lol:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ආහ් අනික් එකෙන් ටග්ගාලා ආවා නේද? :rofl: කෙහෙල් කැන වැර පැනලා.

    ඔය මං නෙමෙයි ගුගල් බෝයි මගේ අසහන කූරිරැ එකම එක එකවුන්ට් එක මහදැනමුත්තා විතරයි අනිත්වාගෙන් මං හොද ලමයෙක්
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    යකෝ මී කුණ විකුනල කෝටිපතියෙක් උනා නම් මිනී පැට්ටි වික්කම මොකෝ.. නිකම්ම ලැලිනේහ්.. උඹ හරි බං. :lol::lol::lol:

    අන්න ඒකනේ බන්.
    නිකං වලේ දිරල යන ලෑලි පෙට්ටියක්න් කීයක් හරි හම්බ කරගත්තම මොකද බන් වෙන්නේ.
    මෝඩ හැත්තට ඕව තේරෙන්නේ නෑ..