Bike එකේ යද්දී සුදු සමනල්ලු

Faded

Member
Oct 20, 2017
1,365
165
0
☠Dark World☠
Bike එකේ යද්දී සුදු සමනල්ලු

මේකයි මචන්ලා. මට තියෙන්නෙ FZ සයිකල් එකක්. සල්ලි හොරකන් කරලා මගේ සල්ලි වලින්මයි ගත්තෙ. මට තියෙන පශ්නෙ මම පාරෙ යනකොට ගොඩක් වෙලාවට බයිසිකලේ ඉස්සරාට සුදු සමනල්ලු එනවා. මගේ සාමාන්‍යය වේගය 40Kmph වගේ. මං දන්නෙ නෑ උබල කාට හරිත් මේ දේ වෙනවද ? කියන්න එපා මැරෙන්න කිට්ටුයි කියලා. ඒවා හොඳ නැහැනේ.:P මම කාටවත් වරදක් කරන්නෙ නැති කොල්ලෙක්. කුබියෙක් දැක්කත් කවදාවත් යට කරන් යන්නෙ නැහැ.ආප්පයක් කකා ගියොත් වටේ පිටේ ඉන්න බල්ලන්ට පූසන්ට කපුටන්ටත්ත් විසික් කරන් යන්නේ. අනේ මන්දා බන්. මට හිතෙන්නෙ මගේ ලස්සනට වෙන්න ඇති. :love: :D
 
Last edited:

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    මේකයි මචන්ලා. මට තියෙන්නෙ FZ සයිකල් එකක්. සල්ලි හොරකන් කරලා මගේ සල්ලි වලින්මයි ගත්තෙ. මට තියෙන පශ්නෙ මම පාරෙ යනකොට ගොඩක් වෙලාවට බයිසිකලේ ඉස්සරාට සුදු සමනල්ලු එනවා. මගේ සාමාන්‍යය වේගය 40Kmph වගේ. මං දන්නෙ නෑ උබල කාට හරිත් මේ දේ වෙනවද ? කියන්න එපා මැරෙන්න කිට්ටුයි කියලා. ඒවා හොඳ නැහැනේ.:P මම කාටවත් වරදක් කරන්නෙ නැති කොල්ලෙක්. කුබියෙක් දැක්කත් කවදාවත් යට කරන් යන්නෙ නැහැ.ආප්පයක් කකා ගියොත් වටේ පිටේ ඉන්න බල්ලන්ට පූසන්ට කපුටන්ටත්ත් විසික් කරන් යන්නේ. අනේ මන්දා බන්. මට හිතෙන්නෙ මගේ ලස්සනට වෙන්න ඇති. :love: :D

    මේ කතාවේ වැදගත්ම දේ මේක :rofl::rofl::rofl:
     
    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    උබෙන් රොන් ගන්න එනවා ඇති

    උබත් සමනලයෙක් වෙන්න ඇති.

    මැරෙන්න කිට්ටුයි දන්න මල් ශාලාවකට ඇඩ්වාන්ස් ගෙවල තියහන්

    ubata depresion hadenna lagai :yes:

    මේ කතාවේ වැදගත්ම දේ මේක :rofl::rofl::rofl:

    ඇහැ ඇතුලේ ලේ ලීක් එකක්.. අන්ධ වෙන්න කිට්ටුයි

    තෑන්ක්ස් පුතාල රිප්ලයි වලට:love: