Bike එකේ යද්දී සුදු සමනල්ලු
මේකයි මචන්ලා. මට තියෙන්නෙ FZ සයිකල් එකක්. සල්ලි හොරකන් කරලා මගේ සල්ලි වලින්මයි ගත්තෙ. මට තියෙන පශ්නෙ මම පාරෙ යනකොට ගොඩක් වෙලාවට බයිසිකලේ ඉස්සරාට සුදු සමනල්ලු එනවා. මගේ සාමාන්‍යය වේගය 40Kmph වගේ. මං දන්නෙ නෑ උබල කාට හරිත් මේ දේ වෙනවද ? කියන්න එපා මැරෙන්න කිට්ටුයි කියලා. ඒවා හොඳ නැහැනේ.
මම කාටවත් වරදක් කරන්නෙ නැති කොල්ලෙක්. කුබියෙක් දැක්කත් කවදාවත් යට කරන් යන්නෙ නැහැ.ආප්පයක් කකා ගියොත් වටේ පිටේ ඉන්න බල්ලන්ට පූසන්ට කපුටන්ටත්ත් විසික් කරන් යන්නේ. අනේ මන්දා බන්. මට හිතෙන්නෙ මගේ ලස්සනට වෙන්න ඇති.

Last edited: