මම බයිස්කලේ යනකොට....
කැරි සමනල්ලු............ ......................................... ........................................ ...............
මේකයි මචන්ලා. මට තියෙන්නෙ FZ සයිකල් එකක්. සල්ලි එකතු කරලා මගේ සල්ලි වලින්මයි ගත්තෙ. මට තියෙන පශ්නෙ මම පාරෙ යනකොට ගොඩක් වෙලාවට බයිසිකලේ ඉස්සරාට සුදු සමනල්ලු එනවා. මගේ සාමාන්‍යය වේගය 60Kmph වගේ. මං දන්නෙ නෑ උබල කාට හරිත් මේ දේ වෙනවද ? කියන්න එපා මැරෙන්න කිට්ටුයි කියලා. ඒවා හොඳ නැහැනේ.
මම කාටවත් වරදක් කරන්නෙ නැති කොල්ලෙක්. හැකරැල්ලෙක් දැක්කත් කවදාවත් යට කරන් යන්නෙ නැහැ. විස්කෝතු කකා ගියොත් වටේ පිටේ ඉන්න බල්ලන්ට පූසන්ටත් විසික් කරන් යන්නේ. අනේ මන්දා බන්. මට හිතෙන්නෙ මගේ ආරක්ෂාවට වෙන්න ඇති.