US green card story

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    I do have a recollection of reading this story.. not like in this stupid video format, but as a write up somewhere , a long ago. It's anybody's guess whether it's true or not. But quite plausible......:(
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,601
    9,238

    True mate , if it's true , very sad :no::no:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    aaa meka ara green card apply karana kaleta famous wena story ekane

    අපේ සිංහලුන්ගේ කුහක වැඩ. අනිත් උන් දායි, දැම්මොත් මට නැතිවෙයි කියන බයට ලියපු බයිලා.අපේ සිංහලුන්ගේ කුහක වැඩ. අනිත් උන් දායි, දැම්මොත් මට නැතිවෙයි කියන බයට ලියපු බයිලා. ඩොක්ට රුවන් M ජයතුන්ග කියලා බ්ලොග් ලියන ඩොකෙක් ලියලා තිබ්බා කැනේඩියන් පී ආර් ඉල්ලන එක ගැන එහේ සිංහලුන්ගේ අහලා එකෙක්වත් හරියට කියලා නැතුව අපේ රටේම දෙමල පොරක් තමයි මිනිහට උදව් කලේ කියලා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,234
    53,260
    113
    Colombo
    oka fake story ekak.oka gana godak kalekata kalin thread ekak giya meke.eke proofs ehema dala tibba age matakayi :yes:

    FAKE STORY :angry::yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කුහක ශ්‍රීලාංකිකයෝ තව එකෙක් ගොඩ යනවට අකමැති කමට ගොතන කථා.මේක ලියපු එකා එහෙට වෙලා ආතල් එකේ ඇති ඒත් තව එකක් එනවට අකමැති ටිපිකල් ලංකන්ස් :dull:
     
    :yes::yes: