කුහක ශ්‍රීලාංකිකයෝ තව එකෙක් ගොඩ යනවට අකමැති කමට ගොතන කථා.මේක ලියපු එකා එහෙට වෙලා ආතල් එකේ ඇති ඒත් තව එකක් එනවට අකමැති ටිපිකල් ලංකන්ස්


කුහක ශ්‍රීලාංකිකයෝ තව එකෙක් ගොඩ යනවට අකමැති කමට ගොතන කථා.මේක ලියපු එකා එහෙට වෙලා ආතල් එකේ ඇති ඒත් තව එකක් එනවට අකමැති ටිපිකල් ලංකන්ස්


eka machan ea minihage welawa wenna eti yana ewun okkotama oka wenne nene ban???
oka fake story ekak.oka gana godak kalekata kalin thread ekak giya meke.eke proofs ehema dala tibba age matakayi
FAKE STORY![]()
කතාව ඇත්ත වෙන්න පුළුවන්. කැනඩා ගිය ජොඩුවකට වීසා ඉවර වෙලා, ගෑනි හිතාමතාම තුවාල කරගෙන,පොලීසි ගිහින්. මිනිහා ලංකාවට එවලා, ගෑනි ට විසා ලැබිලා අනුකම්පාව මත. ඔහොමයි ඉන්න තැනක , ගොඩාක් අය එක්ක හිටපල්ලා. ළමයින් , ගෑනි වුනත් රඟන්නේ තනියෙන් ඉන්න මිනිස්සුන්ට තමා.


things can happen in anywhere to anybody?
but for sure, if you have a decent income in here, I am not suggesting another country for the living.
1 lak+ per month
i didn't say don't go anywhere. if you think its the best decision to go somewhere other than Sri Lanka, then it's good.Echchara ganne kiyen ki denadaa ita 100 k gaththoth 99 k ma indi ehema nethi aya.. ehema beluwoth godak aya yaiii![]()
i didn't say don't go anywhere. if you think its the best decision to go somewhere other than Sri Lanka, then it's good.
it's up to our current situation and future plans.
පෝරිසාදයා;23928322 said:මීට කාලෙකට උඩින් පත්තරේ තිබ්බා ලන්කාවෙ අවුරුදු 38ක විතර ඩයල් එකක් ග්‍රින් කාඩ් හම්බෙලා එහෙ මිකැනික් ජොබ් එකක් කරගෙන ඉදලා. පස්සෙ ජොබ් එක නැතිවෙලා මිනිහ හෝම්ලස් ඉන්නකොට බෑග් එක කොල්ලකන්න ඔලුවට වෙඩි තියලා.


This shit is utter fake. It has typical retard Sri Lankan touch to it.


USA ඉන්න කුකුල්ලෝ කියපල්ලා මේ කතන්දරේ ඇත්තද බොරුද කියලාහ්....