Deepika - Ranveer Wedding Photos

shruk khan

Banned
May 31, 2017
1,834
459
0
Fb
awjas

ආලියා බාත් අනෙ...කත්‍රිනා ව අත ඇරලා කොයි කාලෙද....අනික කත්‍රිනා ට රන්බිර්ගෙ අම්මා කැම්තිත් නැනෙ..ආලියාට නම් කැමතිලු...

man wat dan nati dewal ne muu danne , indian jarawa balnna epa oi promote kranawa indian jarawa:rofl:
 

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    deepika_padukone_sexy_halter_dress_on_sale_hd_wallpaper.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය කපූර් ලා එක ජාතියක කුහක මිනිස්සු..බලන්නකො..කසාද රැකෙන්නෙ හරි අඩුවෙන් නෙ..රැකෙන්නෙත් පිටින් ගත්තා නම් තමා..නලුවො නිලියො බැදල රැකෙන්නෙ නැති තරම්..

    :dull::dull::dull:
    පරම්පරාවේ බලය නිසා වෙන්නැති නේද?
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :shocked::shocked::shocked:
    හෝම් කමින් ද?

    රිසෙප්ශන් එක..ඔක හොම්කමින් එකක් වගෙ එකක්..එයාලා වෙඩින් එකට පස්සෙ දාන පාර්ටි එක..එකට තමා හැමොටම එන්න කියන්නෙ..සාමාන්‍යයෙන් වෙඩින් එකට එන්නෙ ලගම කට්ටිය විතරයි.රිසෙප්ශන් එකට තමා ගොඩාක් අයට එන්න කියන්නෙ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රිසෙප්ශන් එක..ඔක හොම්කමින් එකක් වගෙ එකක්..එයාලා වෙඩින් එකට පස්සෙ දාන පාර්ටි එක..එකට තමා හැමොටම එන්න කියන්නෙ..සාමාන්‍යයෙන් වෙඩින් එකට එන්නෙ ලගම කට්ටිය විතරයි.රිසෙප්ශන් එකට තමා ගොඩාක් අයට එන්න කියන්නෙ

    ආ... එහෙම එකක්
    අනිත් නළු නිලියෝ පේන්න නෑනේ
    සාරුක් හෙම ඉන්න එපැයි