දීපිකා කියන්නේ කටු ගොඩක් නේ , යකෝ ගෑණු නැතුවටද
Katu ne bn gana
දීපිකා කියන්නේ කටු ගොඩක් නේ , යකෝ ගෑණු නැතුවටද
ආලියා බාත් අනෙ...කත්රිනා ව අත ඇරලා කොයි කාලෙද....අනික කත්රිනා ට රන්බිර්ගෙ අම්මා කැම්තිත් නැනෙ..ආලියාට නම් කැමතිලු...

ඔය කපූර් ලා එක ජාතියක කුහක මිනිස්සු..බලන්නකො..කසාද රැකෙන්නෙ හරි අඩුවෙන් නෙ..රැකෙන්නෙත් පිටින් ගත්තා නම් තමා..නලුවො නිලියො බැදල රැකෙන්නෙ නැති තරම්..



හෝම් කමින් ද?
රිසෙප්ශන් එක..ඔක හොම්කමින් එකක් වගෙ එකක්..එයාලා වෙඩින් එකට පස්සෙ දාන පාර්ටි එක..එකට තමා හැමොටම එන්න කියන්නෙ..සාමාන්‍යයෙන් වෙඩින් එකට එන්නෙ ලගම කට්ටිය විතරයි.රිසෙප්ශන් එකට තමා ගොඩාක් අයට එන්න කියන්නෙ
හප්පටසිරි. බජට් එකම මෙතනනේ..


