Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Team A:
    ලිද ලග සංගමය
    LazyLizard
    NK123


    Team B:
    නළුවන් නොව මොලයන්
    menaka60


    Team C:
    ඔලු බක්කන් රෑන
    Malinga


    Thawa kawuda inne?

    මම නෑ. NK ලීඩර් දෙන්න. මෙහෙට ගොරවනවත් එක්ක. මම එක පාරයිනෙ තරඟයට ආවෙත් :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Team A:
    ලිද ලග සංගමය
    LazyLizard
    NK123


    Team B:
    නළුවන් නොව මොලයන්
    menaka60


    Team C:
    ඔලු බක්කන් රෑන
    Malinga


    Thawa kawuda inne?
    ටීම් වැඩේ කරනවනං හැමෝටම සමානව කට්ටිය ඉන්න ඕනේ හැබැයි. ඇක්ටිව් අය වෙන්නත් ඕනේ නැත්තන් අසාදාරණයි නෙ
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    ඔව් ඔව් අපි දැක්කා සභාව කල් තියල එතුමිය එක්ක මුකුළු කර කර ඉන්නවා


    Naha :no:
    Sathyai mama eyath ekka keti quiz show ekak kara kara hitiye :yes:
    Ayage danuma wadi karanna :yes:
    Mukulu kiyanne mokakda? :rofl: Mama dannewath nahane
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම නෑ. NK ලීඩර් දෙන්න. මෙහෙට ගොරවනවත් එක්ක. මම එක පාරයිනෙ තරඟයට ආවෙත් :D

    අනේ බෑ මාත් එකපාරයි හිටියේ
    මෙහෙත් ගොරවනවා
    වැඩිඋනොත් මටත් යන්න වෙනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Leaders concept eka ayin kara :yes::)
    Thawa 2k enna wigahata :)

    එළ එළ ටීම් නැතුව වැඩේ කරගෙන යමු අදත්. ඉදිරියට කට්ටිය හිටියොත් ටීම් දාන්න :D
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 1:
    Sigiriya fortress eka haduwe:
    a) King kawuda
    b) 1000 AD ta kalin da meha da?
    c) Reason eka?

    Marks:
    _
    Team A ලිද ලග සංගමය
    LazyLizard
    NK123

    _
    Team B නළුවන් නොව මොලයන්
    menaka60

    _
    Team C ඔලු බක්කන් රෑන
    Malinga
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීගිරි කාශ්‍යප. 1000AD මෙහා. සතුරු ප්‍රශ්න නිසා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කාශ්‍යප රජ්ජුරුවෝ, 1000 AD ට කලින්, ආරක්ෂාවට. එයාට සතුරු කරදර තිබුන නෙව මුගලන් මල්ලි ගෙන්.
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 2:
    Yamkisi pudgalayek kiyanawa මෙම පුටුව එබනි පුටුවක් kiya.
    Mokakda meke theruma?


    Marks:
    11
    Team A ලිද ලග සංගමය
    LazyLizard
    NK123

    10
    Team B නළුවන් නොව මොලයන්
    menaka60

    12
    Team C ඔලු බක්කන් රෑන
    Malinga
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 1:
    Sigiriya fortress eka haduwe:
    a) King kawuda
    b) 1000 AD ta kalin da meha da?
    c) Reason eka?

    Marks:
    _
    Team A ලිද ලග සංගමය
    LazyLizard
    NK123

    _
    Team B නළුවන් නොව මොලයන්
    menaka60

    _
    Team C ඔලු බක්කන් රෑන
    Malinga

    King Kashyapa
    Kalin neda
    Mugalan gen attack ekak enna puluwan nisa ethanata wate hodata pena nisa arakshawata hodaine
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113

    Question 2:
    Yamkisi pudgalayek kiyanawa මෙම පුටුව එබනි පුටුවක් kiya.
    Mokakda meke theruma?


    Marks:
    11
    Team A ලිද ලග සංගමය
    LazyLizard
    NK123

    10
    Team B නළුවන් නොව මොලයන්
    menaka60

    12
    Team C ඔලු බක්කන් රෑන
    Malinga

    එබනි kiyanne mokakda bn :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 2:
    Yamkisi pudgalayek kiyanawa මෙම පුටුව එබනි පුටුවක් kiya.
    Mokakda meke theruma?


    Marks:
    11
    Team A ලිද ලග සංගමය
    LazyLizard
    NK123

    10
    Team B නළුවන් නොව මොලයන්
    menaka60

    12
    Team C ඔලු බක්කන් රෑන
    Malinga
    ලී වර්ගයක්ද :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Question 2:
    Yamkisi pudgalayek kiyanawa මෙම පුටුව එබනි පුටුවක් kiya.
    Mokakda meke theruma?


    Marks:
    11
    Team A ලිද ලග සංගමය
    LazyLizard
    NK123

    10
    Team B නළුවන් නොව මොලයන්
    menaka60

    12
    Team C ඔලු බක්කන් රෑන
    Malinga

    මැණික් පුටුවක්? ෂුවර් නෑ ඒ වචනෙනම්