මට මේ ලබන ඉරිද BIT final year project එකේ වයිව තියෙනව. ඒත් project එක ඉවර කරගන්න බැරි වෙයි වගේ එදා වෙනකොට.
මට වයිව වලට තව සතියයකට විතර පස්සෙ දිනයක් දා ගන්න ක්රමයක් දන්න කෙනෙක් ඉන්නව නම් කියන්නකො.
ලොකු උදව්වක් වෙලාවෙ හැටියට.
කොහොම හරි ලබන අවුරුදුදෙ ආයෙ project එක කරන්නත් බෑ.