තැටි දාන පරණ කැස්ට්
සින්දු අහන අර තැටි දාන පරණ කැස්ට් එකක් ගන්න තැනක් තියද ?
දැන් ඒ තැටි හදනව ද? අලුත් මියුසික් වලට
සින්දු අහන අර තැටි දාන පරණ කැස්ට් එකක් ගන්න තැනක් තියද ?
දැන් ඒ තැටි හදනව ද? අලුත් මියුසික් වලට
තැටි දාන කැසට්???????
තැටි දාන්නේ turn table වලට පුතා.....
gramaphone තැටි නම් gramaphone එකක් ඕනේ....
අනිත් LP/EP තැටි වලට turn table

gramaphone thati play karanna puluwan godak turntable wala 78 speed eka thinna ona gramaphone play karaddi head eka maru karanna witharai ona.
mehe ganna thinawa google karama enawa shops set ekakma auido technica wage ewa ganna turn tabpe ekema speakers thina eka ganna epa. btw vinyl records aluth ewa mehe price wadi tikak. ebay ganna. sinhala and used ewa nam ganna thinawa.

කැසට් නෙමේ බන්...ඔවට කියන්නේ ග්රෑමෆෝන් කියලා..
