jeppo mekata uththarayk denawada?

neyohk

Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    මෛත්‍රීපාලට එක පාරට හැදුන කැසිල්ල මොකක්ද මේ අල්ලපනල්ලේ ආණ්ඩුව මාරු කරන්න?-JVP නායක අනුර දිසානායක

    එතකොට උබලට ඔක්තෝම්බර් 23 හැදුන කැසිල්ල මොකක්ද බං?

    pwvfX5a.jpg

    SEU69m4.png

    :lol:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,029
    1
    57,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පෙලපාලි, උද්ගෝශන පවත්වන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ආණ්ඩුව එපා කියන එකත් එහෙමයි. ඒත් මහින්ද ආණ්ඩුව ගත්තෙ ප්‍රජාතන්තරේට විරුද්ධව ගේමක් ගහල. ඔය දෙක පටලගෙන ඉන්නෙ බයිසන්ල:lol::(
     
    • Like
    Reactions: malkavi

    උද්ඝෝශනේ සටන් පාඨ ටික බැලුවනම් :rolleyes:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,338
    45,354
    113
    පෙලපාලි, උද්ගෝශන පවත්වන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ආණ්ඩුව එපා කියන එකත් එහෙමයි. ඒත් මහින්ද ආණ්ඩුව ගත්තෙ ප්‍රජාතන්තරේට විරුද්ධව ගේමක් ගහල. ඔය දෙක පටලගෙන ඉන්නෙ බයිසන්ල:lol::(

    අපි නොදන්න ප්‍රජාතන්ත්‍රවාදී JVP ය..:lol::lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පෙලපාලි, උද්ගෝශන පවත්වන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ආණ්ඩුව එපා කියන එකත් එහෙමයි. ඒත් මහින්ද ආණ්ඩුව ගත්තෙ ප්‍රජාතන්තරේට විරුද්ධව ගේමක් ගහල. ඔය දෙක පටලගෙන ඉන්නෙ බයිසන්ල:lol::(

    පවු බන් සිරිකොතේ වහල්ලව ඔහොම ලිදේ දාන්න එපා. මුගෙයි ජෙප්පොන්ගෙයි වෙනසක් නෑ. වික්කාමසිංහ හොද නෑ කියාගෙන රෑට රෑට සිරිකොතට ගිහින් ලොවනවා. කොහොමත් ගූ එන් පී, ජෙප්පොන්ගේ ගොන් ආතල් චන්දෙ තියනකම් විතරයි :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,029
    1
    57,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උද්ඝෝශනේ සටන් පාඨ ටික බැලුවනම් :rolleyes:

    "ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය" මේකද? එතකොට මහින්දයගෙ ගේමට ඉඩ දීල ජන පීඩක ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන් නේද?:lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    පවු බන් සිරිකොතේ වහල්ලව ඔහොම ලිදේ දාන්න එපා. මුගෙයි ජෙප්පොන්ගෙයි වෙනසක් නෑ. වික්කාමසිංහ හොද නෑ කියාගෙන රෑට රෑට සිරිකොතට ගිහින් ලොවනවා. කොහොමත් ගූ එන් පී, ජෙප්පොන්ගේ ගොන් ආතල් චන්දෙ තියනකම් විතරයි :lol:

    අනුරයා 90% මරාට බනිනවානම් 10%යි රනිල්ට බනින්නේ.ඕන පොඩි එකෙක්ට උගේ කතාවක් බලපුවහම තේරුම් ගන්න පුළුවන් ඒක
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    "ජන පීඩක ආණ්ඩුවට එරෙහි ජනතා විරෝධය" මේකද? එතකොට මහින්දයගෙ ගේමට ඉඩ දීල ජන පීඩක ආණ්ඩුව ගෙදර යවන්න පුලුවන් නේද?:lol:

    ඒක විතරද දැක්කේ?:lol:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Jeppo karanne awasthawadi kuhaka deshapalanaya ban unta prathipaththi adala na. ekata deshaplalanya kiyannath ba. aththatama business ekak. ekane unta political prostitutes la kiyanne. balapan kubiyo kathawe denna try kala message ekath okama thamai. kohomath anura kumara kiyanne politically fail character ekak eka nisa u wena ekek success wenawata patta irisiyay. unta mahinda ekka thiyana ekama tharaha mahindata minissu kamathi eka.
     
    • Like
    Reactions: Miami-Vice

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අනුරයා 90% මරාට බනිනවානම් 10%යි රනිල්ට බනින්නේ.ඕන පොඩි එකෙක්ට උගේ කතාවක් බලපුවහම තේරුම් ගන්න පුළුවන් ඒක

    ඒකත් වික්කාමසින්හට බනිනවා නෙමේ බන් නිකන් විරුද්දයි වගේ පෙන්නනවා. ගූ එන් පී කාරයොන්ට වගේම රැඩිකල් කියාගත්ත ජෙප්පොන්ටයි ඕනේ මේ රට බෙදල මේ සංස්කෘතිය විනාශ කරන්න. විශේෂෙන් බුද්දාගම එක්ක තරහක් තියෙන්නේ. :angry:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Jeppo karanne awasthawadi kuhaka deshapalanaya ban unta prathipaththi adala na. ekata deshaplalanya kiyannath ba. aththatama business ekak. ekane unta political prostitutes la kiyanne. balapan kubiyo kathawe denna try kala message ekath okama thamai. kohomath anura kumara kiyanne politically fail character ekak eka nisa u wena ekek success wenawata patta irisiyay. unta mahinda ekka thiyana ekama tharaha mahindata minissu kamathi eka.

    අනිවා අනුර කුමාරයා ඩිල් පප්පා. ඕක තමා බැදුම්කර කේස් ඒකත් යට ගැහුවේ. දැන් වික්කාමසින්හට පුක දීල ගොඩ යන්න බලනවා. ඊලග චන්දෙන් ගූ යන්න පරදින්නේ ජෙප්පෝ.:lol: