ඒකත් වික්කාමසින්හට බනිනවා නෙමේ බන් නිකන් විරුද්දයි වගේ පෙන්නනවා. ගූ එන් පී කාරයොන්ට වගේම රැඩිකල් කියාගත්ත ජෙප්පොන්ටයි ඕනේ මේ රට බෙදල මේ සංස්කෘතිය විනාශ කරන්න. විශේෂෙන් බුද්දාගම එක්ක තරහක් තියෙන්නේ.![]()
Umba marunama umbe depala pawule aya athare bedenne nadda? Ratath eh wage thamai rate hamotama rata aithi. Umba oya kiana rata bedima wenne kohomada? Dan balapan mara sira wada walin une rata saubagya kara giya ekada. Mokatada ban ratema minissu ekineka maragena thiyaganna hadana rata? Balapan kalin yudden kee denek marunada.






