හිතන්න ඔයා අකමැති උනත් කෙනෙක් එක්ක සම්බන්දෙක ඉන්නවා එ කෙනාගෙ හිත රිදෙන්න අකමැති කමට..එතකොට එතන දෙන්නෙක් ගෙ හිත් රිදෙනවා..ඔයා අනික් කෙනාව රවට්ටන්නවා...එතකොට එ කෙනා රැවටෙනවා..අකමැති සම්බන්දෙක ඉන්න කොට ඔයාගෙ හිතට කැමති කෙනා මුන ගැහෙනවා..එයා ඔනිම කොන්දෙසියක් යටතෙ ඔයාට කැමති...එතකොට 3 දෙනයි....ඔයාට හම්බුන 3 වෙනියා ඔයාගෙ සතුට වෙනුවෙන් ම වෙන කෙනෙක් ලගට යනවා..එතකොට 4 දෙනයි...
ජිවිතේ තියෙන්නෙ විදවන්න නෙමෙයි..
ඔයා කියාවි තමන් ඇතිකරගත්ත සම්බන්දයට ගරු කරලා එතනම ඉන්න ඔනි කියලා..ඔව් එක හරි...හැබැයි හිත එහෙම ඉන්නවාද..හිත කොහෙවත් ම යන්නෙ නැද්ද..එහෙම හිත ඉන්නවා නම් මේ ලොකේ අනියම් සබදතා කියලා එවා ඇති වෙවිද......
මම කතා කරන්නෙ හදවතෙ සම්බන්දකම් ගැන.....

ඔව් ඔයා කියනදේ හරි. එහෙම ජිවත් වෙලා වැඩක් නෑ
ඒත් ඔහොම ජිවත් වෙන්න සිද්ද වෙන අවස්ථාත් ඇතිවෙන්න පුළුවන්
මට තේරෙන්නේ නැත්තේ දැන් කියපු දේයි, ත්රෙඩ් එකේ මුලින් දාපු දේයි අතර සම්බන්ධතාවය![]()

තෙරෙන්නෙ නැ අහන දෙ....
ඔයා අහන්නෙ මම ලියපු අදහස ගැනද......
එක දාලා ගිය කෙනෙක් හො විරහාවක් ගැන විතරයි කියලා හිතෙන්නෙ ඇයි....
කෙනෙක්ta miss u කියන්න පුලුවන් එයා දාලා ගියොත් විතරයිමද....
මට හිතුනා මම ලිවිවා..එතනින් එහාට දෙයක් නැ ඔතන.මම ලියන එක නවත්තලා තිබ්බෙ..එත් අද උදෙ හිතුනා..ඉතින් මම ලිවිවා..එච්චරයි....
ඔකෙ දිග පලල මැන්නෙ නැ.......![]()

මන් ඇහුවේ ඔයා ත්රෙඩ් එක දාන්න මුලින්ම ලියපු පෝස්ට් ඒකෙයි අන්තිමට මාව කෝට් කරලා දාපු පෝස්ට් එකෙයි සම්බන්දයක් තියෙනවද කියලා
miss u කියන්න දාලා යන්නම ඕනේ නෑ තමයි.
ඒත් ඔයා ලියලා තියෙන වැකි අනුව මට හැගුනේ කාලෙකින් හමු නොවූ පෙම්වතුන් යුවලක් ගැන.
මේක ගල් යුගේ නෙමේනේ. තාක්ෂනේ දියුණුවත් එක්ක දවසට එක පාරක් හරි තමන්ගේ පෙම්වතිට විනාඩියකට හෝ කතාකරන්න හැකියාව තියෙනවා.
විරහව සහිත හැගීමක් එන්නේ ඒ නිසයි.
හොදයි ලියන එක දිගටම කරගෙන යන්න![]()
පද පේලියක් දැම්ම එකක් විචාරයක් වෙලානේ.....![]()
![]()
![]()
![]()


මේවට තමා උයලා බෙදලා අනලා කවන්නත් වෙනවා කියන්නෙ..ඊලග එකෙදි හපලා ගිලින්නත් වෙවි වගෙ![]()

තව එකක් දානකොට යටින් තේරුමත් දාන්න.... 

අම්මෝ ඒක......තව එකක් දානකොට යටින් තේරුමත් දාන්න....
![]()
හ්ම්...ඊලග පාර සිංහල එකක් වත් දාලා බලනවා

කියෙව්වම මලපයින සීන් එකක් දාන්න 


නැහැ..එ දෙකෙ සම්බන්දයක් නැ...මම අන්තිම එකෙන් කිවිවෙ ඔයා කියනවා නෙ කිරියෙ කෙල්ල දාලා ගිය කොල්ලන්ගෙ ත්රෙඩ් වැටෙන නිසා මේ වගෙ එකක් දාන්න එපා කියලා..එහෙම දුක් වෙන අය ගැන කිවිවෙ..කොහොමත් කොල්ලො හිත හදන්නෙ සහ හදගන්නෙ කෙල්ලට දොස් කියලා නේ....
එ පොස්ට් දෙක ගැලපෙන්නෙ නැ...
ඔයාට මතකද මල්ලි "මාත් මගෙ හිත හදගන්නම් නුබත් මා ලග නැති නිසා"සිංදුව..එක විරහ ගීයක් නෙමෙයි නෙද..එත් එක කියවන කෙනාට හැගෙන්නෙ එහෙමනෙ..එවගෙ තමා..
මේක තමන් ව දාල ගිය කෙනෙක්ට ලිව්ව එකක් විදිහට ගන්නත් පුලුවන්..තමන් ලග නැති කෙනෙක්ට ලිව්ව එකක් වෙන්නත් පුලුවන්.නැත්නම් තමන් ගෙ කෙනාට ඇති ආදරය පෙන්වන එකක් විදිහට ගන්නත් පුලුවන්..සිතක ඇති උන සිතුවිල්ලක් විදිහට ගන්නත් පුලුවන්.විදින කෙනයි එක තිරනය කරන්නෙ..
පැය 24ම ලග හිටියත් ඇහැරිලා ඉන්න හැම මොහෙතම ලග හිටියත් හිත තමන් ලග නැති අය කොච්චර ඉන්නවාද..එවගෙම කනට නැහුනත්,ඇහැට නොදැක්කත්,ස්පර්ශයක් නොවුනත් හිත පුරාම ඉන්න අයත් ඉන්නවා..
ආදරය තීරනය වෙන්නෙ එයා එක්ක කතා බහ කල තරම හො ජිවත් වෙන එක මත නෙමෙයි..එකිනෙකාට දෙන නිදහස මත..


