නෙස්ලේ

BSZyo

Member
Jul 12, 2018
111
8
0
මචන්ලා නෙස්ලේ එකේ ෆැක්ට්‍රිය තියෙන්නෙ කුරුණෑගලද?

එතකොට ඔය නෙස්ලේ එකේ මැනේජ්මන්ට් සයිඩ් එකේ ජොබ්ස් තියෙන්නේ කොළඹද? Confused 🤔
 

BSZyo

Member
Jul 12, 2018
111
8
0
dekama thiyanawa bung , Management Trainee ekata da ?

නෑ මචන්.. Food quality management සයිඩ් එකේ ජොබ් ගැන බැලුවේ? නෙස්ලේ එකේ ඒ වගේ වේකන්සිස් තියේද බන්
 

BSZyo

Member
Jul 12, 2018
111
8
0
Factory eka tiyenne Pannala , Makandure.head office tiyenne colombo.


මචන් මාකඳුරේ ෆැක්ටරි එකයි කොළඹ හෙඩ් ඔෆිස් එකයි විතරයිද තියෙන්නේ? වෙන් ෆැක්ටරීස් නෑනේ කොහෙවත්?
 

rayrox

Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Makandure factory eka tiyenne. Uba hoyana job role eka mokadda kiyapan. ahala kiyannam. Man e kittuwa inne.