apple = 4
banana = -1
pineapple = 11

4ක් එන්නෑ යකෝ![]()

ඔබ අහල තියෙන්නේ ඔතන තියන ගෙඩි ගානනේ,,
මම කිව්වේ පින්තුරේ තියන ගෙඩි ගාන...![]()

- ඒව ගන්න බෑ. කෙසෙල්කනුත් දීල සල්ලිත් දෙන්නැනෙ කඩෙං![]()

all the fruits are rotten, so the answer is 0![]()

ගෙඩි ගාන නෙමේ යකෝ ගෙඩියක් කීයද කියල අහල තියෙන්නෙ![]()
අහ් තව එකක් ගෙඩියක් සත ගනං වෙන්නෑ![]()
අඹ=437361267792869725786125260237139015281653755816161361862137993378423467772036;
අන්නාසි =36875131794129999827197811565225474825492979968971970996283137471637224634055579;
කෙසෙල් =15447680210874616644195131501991983748566432566956543170002664898253202035277999

හරි හරි උඹට ගූගල් ඉමේජ් සර්ච් කරන්න පුළුවන් ගූගල් කරන්න බෑ![]()

උත්තරේ හරි නේ...
- එන්නේ නැතුව තියන අඩුම ගණන් ඕව..![]()

නෑ යකොඑ.. හැදුව...![]()

කෝ හැදුව නං පදෙං පදේ හොයල දාපං ඕක හරි උත්තරයක් කියල පෙන්නන්න![]()