දැනුම මිනුම

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තරඟය :baffled:

    මෙතන ඇපල් ගෙඩියක් කීයද, කෙසෙල් ගෙඩියක් කීයද, අන්නාසි ගෙඩියක් කීයද කියල හොයන්න තියෙන්නෙ :yes:

    මුලිංම කියපු කෙනා ජයග්‍රහණය කරනව :baffled:

    image.png
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔබ අහල තියෙන්නේ ඔතන තියන ගෙඩි ගානනේ,,
    මම කිව්වේ පින්තුරේ තියන ගෙඩි ගාන...:baffled:

    ගෙඩි ගාන නෙමේ යකෝ ගෙඩියක් කීයද කියල අහල තියෙන්නෙ :angry:
    අහ් තව එකක් ගෙඩියක් සත ගනං වෙන්නෑ :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෙඩි ගාන නෙමේ යකෝ ගෙඩියක් කීයද කියල අහල තියෙන්නෙ :angry:
    අහ් තව එකක් ගෙඩියක් සත ගනං වෙන්නෑ :no:

    අඹ=43736126779286972578612526023713901528165375581616136186213‌​7993378423467772036;

    අන්නාසි =368751317941299998271978115652254748254929799689719709962831‌37471637224634055579‌​;

    කෙසෙල් =15447680210874616644195131501991983748566432566956543170002664898253202035277999
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඹ=43736126779286972578612526023713901528165375581616136186213‌​7993378423467772036;

    අන්නාසි =368751317941299998271978115652254748254929799689719709962831‌37471637224634055579‌​;

    කෙසෙල් =15447680210874616644195131501991983748566432566956543170002664898253202035277999

    ගූගල් කරන්න බෑ :angry::angry:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අඹ=43736126779286972578612526023713901528165375581616136186213‌​7993378423467772036;

    අන්නාසි =368751317941299998271978115652254748254929799689719709962831‌37471637224634055579‌​;

    කෙසෙල් =15447680210874616644195131501991983748566432566956543170002664898253202035277999

    :P හරි හරි උඹට ගූගල් ඉමේජ් සර්ච් කරන්න පුළුවන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ හැදුව නං පදෙං පදේ හොයල දාපං ඕක හරි උත්තරයක් කියල පෙන්නන්න :frown:

    මට රමනුජන්ට උනා වගේ වැඩක් උනේ...
    ගාන හැදුනේ subconscious එකේ.. :sorry: