මරුසිරා;23937051 said:අනේ හරි ශෝක බයි ටොයි වලි බයි ලපයි වළි සිංහල මුස්ලිම් වලි සිංහල දෙමල වලි දෙමල මුස්ලිම් වලි
දැන් අඩු ගැනු පිරිමි වලි

ඕක ඇත්තක් නැත්තෙත් නැ හොදේ.. ලoකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමානයක් හොයල දෙන්නෙ මැදපෙරදිගට ගියපු කාන්තාවො, ඉලගට වැඩිම විදේශ විනිමයක් ගෙනල්ල දෙන්නෙ කටුනායක රෙදි මහන කාන්තාවො, තුන්වෙනි තැනට වැඩිම විදේශ විනිමයක් ගෙනල්ල දෙන්නෙ වතුකරේ තේදලු කඩන කාන්තාවො..මම නම් ඕක බැහැර කරන්නෙ නැ ඕකෙ ඇත්තක් තියෙනව..![]()

ඔය කතාව නම් අපිට බැහැර කරන්න බෑ තමයි....
මම තරමක් අඳුරන නෝනා කෙනෙක් ඉන්නවා රාජ්‍යය අධ්‍යාපන ක්ෂේත්රයේ වගකිවයුතු රැකියාවක් කරන. දවසක් ඔය කතා බහකදී එයා කියනවා, දැන් O/L විභාගය වැඩිපුර ඉහලින් සමත් වෙන්නේ ගෑනු ළමයි. ඒ වගේම නුදුරු අනාගතයේදී පරිපාලන අංශයේ වැඩිපුරම රැකියාවල් වලට සුදුසු කම් සපුරන්නේ ගෑනු උදවිය. ඒක රාජ්‍ය අංශ වලට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවලු.![]()

කොහොමද ප්‍රස්නයක් වෙන්නේ ?![]()
Just exam qualified, not in practice![]()