meka kellek share karala thibbe

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ලංකාවේ පිරිමි මේ වගේලු.ලංකාවේ ගෑණු විතරලු රටට වැඩකට ඇති දෙයක් කරන්නේ...:(

    aKK0AGV.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ හරි ශෝක බයි ටොයි වලි බයි ලපයි වළි සිංහල මුස්ලිම් වලි සිංහල දෙමල වලි දෙමල මුස්ලිම් වලි

    දැන් අඩු ගැනු පිරිමි වලි
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    හැම පිරිමියම එක වගේ නැහැනේ අතරින් පතර *න්නයොත් ඉන්නවා ඒ වගේ තමයි ගැහැණු අයගෙත් අතරින් පතර බිච්ලා ඉන්නවා එහෙම එකියක් කියපු එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක ඇත්තක් නැත්තෙත් නැ හොදේ.. ලoකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමානයක් හොයල දෙන්නෙ මැදපෙරදිගට ගියපු කාන්තාවො, ඉලගට වැඩිම විදේශ විනිමයක් ගෙනල්ල දෙන්නෙ කටුනායක රෙදි මහන කාන්තාවො, තුන්වෙනි තැනට වැඩිම විදේශ විනිමයක් ගෙනල්ල දෙන්නෙ වතුකරේ තේදලු කඩන කාන්තාවො..මම නම් ඕක බැහැර කරන්නෙ නැ ඕකෙ ඇත්තක් තියෙනව..:yes::yes:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මරුසිරා;23937051 said:
    අනේ හරි ශෝක බයි ටොයි වලි බයි ලපයි වළි සිංහල මුස්ලිම් වලි සිංහල දෙමල වලි දෙමල මුස්ලිම් වලි

    දැන් අඩු ගැනු පිරිමි වලි

    ඇයි අඩු කුලේ වැඩි කුලේ වලි අලුත්ම ට්‍රෙන්ඩ් එක :P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක ඇත්තක් නැත්තෙත් නැ හොදේ.. ලoකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමානයක් හොයල දෙන්නෙ මැදපෙරදිගට ගියපු කාන්තාවො, ඉලගට වැඩිම විදේශ විනිමයක් ගෙනල්ල දෙන්නෙ කටුනායක රෙදි මහන කාන්තාවො, තුන්වෙනි තැනට වැඩිම විදේශ විනිමයක් ගෙනල්ල දෙන්නෙ වතුකරේ තේදලු කඩන කාන්තාවො..මම නම් ඕක බැහැර කරන්නෙ නැ ඕකෙ ඇත්තක් තියෙනව..:yes::yes:

    uba widesha winime kiyak genawada?:rolleyes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔය කතාව නම් අපිට බැහැර කරන්න බෑ තමයි....
    මම තරමක් අඳුරන නෝනා කෙනෙක් ඉන්නවා රාජ්‍යය අධ්‍යාපන ක්ෂේත්‍රයේ වගකිවයුතු රැකියාවක් කරන. දවසක් ඔය කතා බහකදී එයා කියනවා, දැන් O/L විභාගය වැඩිපුර ඉහලින් සමත් වෙන්නේ ගෑනු ළමයි. ඒ වගේම නුදුරු අනාගතයේදී පරිපාලන අංශයේ වැඩිපුරම රැකියාවල් වලට සුදුසු කම් සපුරන්නේ ගෑනු උදවිය. ඒක රාජ්‍ය අංශ වලට ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවලු. :confused:
     
    කොහොමද ප්‍රස්නයක් වෙන්නේ ? :rolleyes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,807
    31,597

    Just exam qualified, not in practice:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කොහොමද ප්‍රස්නයක් වෙන්නේ ? :rolleyes:

    ආයතනයක වැඩිපුර ගෑනු සේවකයෝ කියන්නේ කාර්යක්ෂමතාව අඩු වෙනවලු.කොහොමත් රාජ්‍ය අංශය කාර්යක්ෂම අඩුයි....ඒත් ඉස්සරහට එන තාක්ෂණ දියුණුවත් එක්ක ගොඩක් තීන්දු තීරණ ගන්න තැන්වල ට වැඩිපුර ගෑනු පත් වෙන එක සුදුසු නෑ කියන තර්කය තමා ඉදිරිපත් කරන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං පිරිමි බලන sex වල වැඩියෙන් ඉන්නෙ ගෑණුනෙ :baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Just exam qualified, not in practice:P

    ඔව් ඇත්ත.......ඒ වුනාට 10 තෝර ගන්න ඉන්ටව් එකකදී අධ්‍යාපන සුදුසුකම් සහිත ගෑනු 20යි. පිරිමි 10 ආවොත් වැඩි අවස්තාව තියෙන්නේ ගෑනු පිරිසටනේ......
    ඔතන කියන්නේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයට අනුව පිරිමින්ගේ අධ්‍යාපන සුදුසු කම් ගෑනුන්ට සාපේක්ෂව පහලින් කියල.