elaMcn government bank ekaka dapan. Anith ewala dnne epa. Sure nane. Wadi poli dunnat sure ne
Gihin bank eke manager ekka kathakarahan. Ethkot tikk wadi krl hadagnne puluwn
machanla
Fixed deposit wedima poliya thiyena Banks monawada ?
Thanks
pan asia bank 4 months
Pan Asia 12.5% for 4 months
Regional Development Bank
01 Year ~ 12.3%
Sampath aul da ban
සම්පත් එකේ අවුරුදු 5ට 14%. ලක්ෂ 10 හෝ වැඩි නම් ග්රීන්ටෙල් 10" ටැබ් එකක් දෙනව.

thanks +8Bump
සම්පත් එකේ අවුරුදු 5ට 14%. ලක්ෂ 10 හෝ වැඩි නම් ග්රීන්ටෙල් 10" ටැබ් එකක් දෙනව.