Com Bank SMS alert

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Com bank saving account ekata Money deposit weddi SMS enta monwda karanna one, denata deposit machine ekin deposit wena amount ekata witharai SMS enne, normal Acc to Acc transfer walata SMS ganna APPLY karanna onida ?
     
    • Like
    Reactions: Phone Hora

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org

    Branch ekata gihin Kiyanna SMS alert Activate karanna kiyala. Form ekaka Sign karanna kiyanawa. Rs. 500 k ,700 k wage kapanawa oka active karddi. annually e gana kapenawa.
     
    • Like
    Reactions: ruvi777cute

    rush12

    Member
    Dec 7, 2025
    13
    5
    3
    Ai bn combank , sampath wala ehema hariyata sms alert eka apita one widihata naththe ? combank eke cash credit unama witharai sms ek enne , eekath amount eka witharai enne balance ekawath pennannne naha ee msg ek. app eken transfer kramath hariyt sms ekk enne nh amount ekai reference number ekak enw. eeka ithin wdk naha eeka kohomath app eken ganna receipt eketh thiyena ekane
     
    • Like
    Reactions: Telegram

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Branch එකට ගිහින් හදාගන්න , හැබැයි සල්ලි අඩු උනාට , වැඩි උනාට තියෙන Total Balance එකනම් එන්නේ නෑ
    මාසේකට රු 500 ගන්නවා.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ai bn combank , sampath wala ehema hariyata sms alert eka apita one widihata naththe ? combank eke cash credit unama witharai sms ek enne , eekath amount eka witharai enne balance ekawath pennannne naha ee msg ek. app eken transfer kramath hariyt sms ekk enne nh amount ekai reference number ekak enw. eeka ithin wdk naha eeka kohomath app eken ganna receipt eketh thiyena ekane
    ahuwoth owata ungawa thiyanawa loke nathi uththara. safetly ekata blahh blah....

    දැන් දැන් කොමර්ෂල් බැංකුවෙන් වැඩක් කරගන්න අදුනන එකෙක් නැති නම් අමාරු වේගන එන්නේ.

    උන්ගේ සිසිටම් එක තරම් ෆිසින්ග් / ඇටැක් වලට අහු උන වෙන බැංකුවක් ලගදි නෑ
    ඊටත් වඩා ඒ වාට උන් ගේ ප්‍රතිචාර බඩේ අමාරුවට පුක මහලා බද යන්න බේත් දෙන සොලුෂන්
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    Ai bn combank , sampath wala ehema hariyata sms alert eka apita one widihata naththe ? combank eke cash credit unama witharai sms ek enne , eekath amount eka witharai enne balance ekawath pennannne naha ee msg ek. app eken transfer kramath hariyt sms ekk enne nh amount ekai reference number ekak enw. eeka ithin wdk naha eeka kohomath app eken ganna receipt eketh thiyena ekane
    ඹවි Combank SMS Alaert active කරන්න ගියාම අත්සන් අරන් 500 ක් කැපුවා. දැන් SMS ඒක ඒනවා SMS eke Balance ඒක පෙන්නන්නේ නෑ. ඒ් අතින් BOC / Peoples Bank SMS Alert Hodayi Balance ඒක ඒහෙම ඹක්කොම ඒනවා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඹවි Combank SMS Alaert active කරන්න ගියාම අත්සන් අරන් 500 ක් කැපුවා. දැන් SMS ඒක ඒනවා SMS eke Balance ඒක පෙන්නන්නේ නෑ. ඒ් අතින් BOC / Peoples Bank SMS Alert Hodayi Balance ඒක ඒහෙම ඹක්කොම ඒනවා.
    මම ඇහුවා දවසක් උන්ගෙන් ඇයි Balance එක එන්නේ නැත්තේ උන් කියනවා credit card වලට විතරයි කියලා එහෙම එවන්නේ. උන්ගේ කාඩ් එකෙන් Payment එකක් කරලා විනාඩි 10 පස්සේ SMS එක එන්නේ.

    හොදම පටලැවිල්ලක් වෙන දේ තමා Digitel Bank එකේ Card එකෙන් කරන Payment Hold කරනවා කරලා පස්සේ අපේ තියෙන Balance එකෙන් අඩු කරන්නේ ඒ වෙලාවට හොයන්න බෑ මොකට කැපිලා ද කියලා. සමහර වෙලාවට තියෙනවට වඩා අඩු වෙලා වගේ පේනවා සල්ලි එකනම් හෙනම අවුල් සහගතයි.