Xiaomi officially ලංකාවට

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ආරංචිය නම් හොදයි ඒත් ඉන්දියන් එකෙක්නේ ගේමට බැහැලා ඉන්නේ. Manu කියන්නේ ඉන්දියාවේ Xiaomi එකේ CEO. ඇයි බන් ලංකාවේ එකෙක්ට බැරිද මේවා ලංකාවට ගෙන්නන්න කෙලින්ම චයිනා වලින්. පේන විදියට ඉන්දියාවේ ගහන මල ජරාවල් ගොඩ ගහයි වගේ. ඉන්දියන් Xiaomi නම් චොර:sorry:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721

    ඇයි Indian Xiaomi චොර කියන්නේ??
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කොහෙද දැන් ස්ටෝර් එක ඕපන් කරන්නේ තාම කිසි හාවක් හුවක් නැහැ නේ
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ආරංචිය නම් හොදයි ඒත් ඉන්දියන් එකෙක්නේ ගේමට බැහැලා ඉන්නේ. Manu කියන්නේ ඉන්දියාවේ Xiaomi එකේ CEO. ඇයි බන් ලංකාවේ එකෙක්ට බැරිද මේවා ලංකාවට ගෙන්නන්න කෙලින්ම චයිනා වලින්. පේන විදියට ඉන්දියාවේ ගහන මල ජරාවල් ගොඩ ගහයි වගේ. ඉන්දියන් Xiaomi නම් චොර:sorry:

    Kawda keewe Indian Xiaomi chora kiyala mama gaawa thiyanawa Indian Xiaomi bluetooth network speaker ekak. quality eke wath saound wala wath kisima wensak wath awlak wath nehe. TV ekath ehemai Dubai wala e TV eka 5k walatath wedie mama gennuwe india walin yaluwek ge athin eke 45k una deke kisi wenasak nehe laabai. owa boru katha ban
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ආරංචිය නම් හොදයි ඒත් ඉන්දියන් එකෙක්නේ ගේමට බැහැලා ඉන්නේ. Manu කියන්නේ ඉන්දියාවේ Xiaomi එකේ CEO. ඇයි බන් ලංකාවේ එකෙක්ට බැරිද මේවා ලංකාවට ගෙන්නන්න කෙලින්ම චයිනා වලින්. පේන විදියට ඉන්දියාවේ ගහන මල ජරාවල් ගොඩ ගහයි වගේ. ඉන්දියන් Xiaomi නම් චොර:sorry:

    india wala xiaomi assembly factory thiyenawane eka nisa ehen direct lankawata ewaddi cost adu aethi

    මෙහෙ වෙන කිසිම device එකක official stores නැ නේද? අඩු ගානේ hp වගේ ලැප් වලත් 3rd party sellers නේ ඉන්නේ. Bangladesh වලත් hp stores තියෙනව.
    Xiaomi ලා වෙන්න ඇති ලංකාවේ මුලින්ම official stores open කරන company ය. වෙන එකකවත් නැ නේද?

    xiaomi official store ekkak nm thama ne wage meka nikan kawru hari partner kenek ekka set wela karana wedak wage mn nm hithanne
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Manu කුමාරයා ඉන්දියාවේ Xiaomi වලට චීනේවත් නැති hype එකක් හදලා වගේ.

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මෙහෙ වෙන කිසිම device එකක official stores නැ නේද? අඩු ගානේ hp වගේ ලැප් වලත් 3rd party sellers නේ ඉන්නේ. Bangladesh වලත් hp stores තියෙනව.
    Xiaomi ලා වෙන්න ඇති ලංකාවේ මුලින්ම official stores open කරන company ය. වෙන එකකවත් නැ නේද?

    :yes::yes::yes:
    :cool::cool::cool::cool: