මම ලබන මාසේ පලවෙනි සතියේ ලංකාවට එන්න ඉන්නේ. දන්නවා ඇතිනේ, කටාර් වල ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ලාබයි කියලා. මට පොඩි ගානක් හොයාගන්න ඕන, ඒ නිසා කාටහරි TV එකක් ඕන නම් කියන්න. ලංකාවේ ගානට වඩා අඩුවෙන් ගෙනත් දෙන්නම්.
අඩෝ මොනාද බන්....
වටින්නේ ගෙනත් දෙනවනම්... මම තඩි ප්‍රිජ් එහෙම අදුරන අයට අරන් දීල තියනවා...
උදව්වක් විදියට කරාන් බන්... රුපියල් 10000 විතර අරන් අල කන්නද ?
නැත්නම් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ප්‍රිජ් එකක් විකුනාන්.....