කටාර් වලින් එන කොට TV එකක් !

tiredless

Member
Oct 30, 2017
135
2
0
කටාර් වලින් එන කොට TV එකක් !

මම ලබන මාසේ පලවෙනි සතියේ ලංකාවට එන්න ඉන්නේ. දන්නවා ඇතිනේ, කටාර් වල ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ලාබයි කියලා. මට පොඩි ගානක් හොයාගන්න ඕන, ඒ නිසා කාටහරි TV එකක් ඕන නම් කියන්න. ලංකාවේ ගානට වඩා අඩුවෙන් ගෙනත් දෙන්නම්. ;)
 
hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,985
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ලබන මාසේ පලවෙනි සතියේ ලංකාවට එන්න ඉන්නේ. දන්නවා ඇතිනේ, කටාර් වල ඉලෙක්ට්‍රොනික් බඩු එහෙම ලාබයි කියලා. මට පොඩි ගානක් හොයාගන්න ඕන, ඒ නිසා කාටහරි TV එකක් ඕන නම් කියන්න. ලංකාවේ ගානට වඩා අඩුවෙන් ගෙනත් දෙන්නම්. ;)

    අඩෝ මොනාද බන්....

    වටින්නේ ගෙනත් දෙනවනම්... මම තඩි ප්රිජ් එහෙම අදුරන අයට අරන් දීල තියනවා...

    උදව්වක් විදියට කරාන් බන්... රුපියල් 10000 විතර අරන් අල කන්නද ?

    නැත්නම් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ප්රිජ් එකක් විකුනාන්.....
     
    tiredless

    Member
    Oct 30, 2017
    135
    2
    0
    අඩෝ මොනාද බන්....

    වටින්නේ ගෙනත් දෙනවනම්... මම තඩි ප්රිජ් එහෙම අදුරන අයට අරන් දීල තියනවා...

    උදව්වක් විදියට කරාන් බන්... රුපියල් 10000 විතර අරන් අල කන්නද ?

    නැත්නම් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් ප්රිජ් එකක් විකුනාන්.....

    na ban, salli hadisiyak , lankawata apuwama jobak na karanna. genne athe thiyana ganin bro.