USA Voltage එන්නෙ 110 V..ඒක හරියට බලන්ඩ.

ප්ලේන් එකේ ගෙනාපු අය නම් දන්නෙ නෑ අනික එච්චර හොඳ අයිඩියා එකකුත් නෙවෙයි, දැක්කොත් නම් ටැක්ස් ගහනව ඇති..කොහොමත් බෑග් අස්සෙ 32" එකකට වඩා දාන්ඩත් බෑනෙ..වෙනම ගෙවල සේෆ් විදියට ගේන්ඩ පුලුවන් ඇති.මම දන්නැති නිසා අහන්නෙ. ප්ලේන් එකේ එක්නෙකුට කිලෝ 45ක් ගේන්න පුළුවන්නේ. ඉතින් ප්ලේන් එකේ ටීවි එක ගෙනාවත් tax වදිනවද බන් ?
------ Post added on Aug 16, 2023 at 8:02 PM
USA wala 120v use karanne, ewa mehe 240v system ekath ekka use karanna puluwanda balannaUSA ඉඳන් මස්සිනා එනවා ලබන මාසේ. එහෙන් TV එකක් ලංකාවට ගේන්න හොඳම විඳිය මොකක්ද? 42 හරි ඊට වැඩි smart TV එකක්. මස්සිනාට එහෙන් USD 300ට වගේ ගන්ඩ පුලුවන් ලු.
මෙහෙ dutyfree එකෙන් ගන්න එකද හොඳ නැත්තම් එහෙන් අරන් එන එකද හොඳ. Tax කොච්චර % එකක් වදීද?
USD 300ta ganna tv ekak mokada ban? habai lankawata wada nam hoda/laba ekak wewi.....USA ඉඳන් මස්සිනා එනවා ලබන මාසේ. එහෙන් TV එකක් ලංකාවට ගේන්න හොඳම විඳිය මොකක්ද? 42 හරි ඊට වැඩි smart TV එකක්. මස්සිනාට එහෙන් USD 300ට වගේ ගන්ඩ පුලුවන් ලු.
මෙහෙ dutyfree එකෙන් ගන්න එකද හොඳ නැත්තම් එහෙන් අරන් එන එකද හොඳ. Tax කොච්චර % එකක් වදීද?
Dan ena aluth tv 120v~230v both weda, kokatath check. (model eka google karala balanna)USA wala 120v use karanne, ewa mehe 240v system ekath ekka use karanna puluwanda balanna