USA යන්න

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඇමරිකාවට යන්න පුළුවන් විදි මොනවාද (ඔව් ෆ්ලයිට් එකෙ තමා සමහරු බොට්ටුවෙනුත් කියාවි :P )

    මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes:
    රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes:
    වෙනත් ක්‍රම තිබෙ නම් එව්වා. :yes:;)
    දන්න කෙනෙක් කියනවාද ? :(

    ටොෆල් (TOEFL) එක්සෑම් එක හොඳටම ස්කොර් කරොත් ඉගෙන ගන්න ස්කොලර්ශිප් එහෙම හම්බ වෙනවාද ? දන්නෙ නැති නිසා අහන්නෙ ? :confused:
    දන්න කෙනෙක් පී එම් එකක් හො රිප්ලයි එකක් දාන්න ? :(

    ඔව් ඕව් මෙක අපෙ මල්ලිට, බාප්පාගෙ පුතාට යාළුවෙක්ට ,
    යාළුවෙක්ගෙ යාළුවෙක්ට නෙමෙ වෙන කාටවත් නෙමෙ මට තමා ඇහැව්වෙ. :yes::lol::lol:

    Plz Help
     
    • Like
    Reactions: RealmCreator

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,934
    113
    33
    ෆින්ලන්ඩ්
    ඇමරිකාවට යන්න පුළුවන් විදි මොනවාද (ඔව් ෆ්ලයිට් එකෙ තමා සමහරු බොට්ටුවෙනුත් කියාවි :P )

    මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes:
    රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes:
    වෙනත් ක්‍රම තිබෙ නම් එව්වා. :yes:;)
    දන්න කෙනෙක් කියනවාද ? :(

    ටොෆල් (TOEFL) එක්සෑම් එක හොඳටම ස්කොර් කරොත් ඉගෙන ගන්න ස්කොලර්ශිප් එහෙම හම්බ වෙනවාද ? දන්නෙ නැති නිසා අහන්නෙ ? :confused:
    දන්න කෙනෙක් පී එම් එකක් හො රිප්ලයි එකක් දාන්න ? :(

    ඔව් ඕව් මෙක අපෙ මල්ලිට, බාප්පාගෙ පුතාට යාළුවෙක්ට ,
    යාළුවෙක්ගෙ යාළුවෙක්ට නෙමෙ වෙන කාටවත් නෙමෙ මට තමා ඇහැව්වෙ. :yes::lol::lol:

    Plz Help

    Danna 1k num giya. Porage Uncle USA Building contractor kenk. Pora muta sponsor kala.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Danna 1k num giya. Porage Uncle USA Building contractor kenk. Pora muta sponsor kala.

    අපිට ඉතිං එහෙම දන්න කියන එවුන් එහෙ නැහැ නෙ බන්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඇමරිකාවට යන්න පුළුවන් විදි මොනවාද (ඔව් ෆ්ලයිට් එකෙ තමා සමහරු බොට්ටුවෙනුත් කියාවි :P )

    මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes:
    රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes:
    වෙනත් ක්‍රම තිබෙ නම් එව්වා. :yes:;)
    දන්න කෙනෙක් කියනවාද ? :(

    ටොෆල් (TOEFL) එක්සෑම් එක හොඳටම ස්කොර් කරොත් ඉගෙන ගන්න ස්කොලර්ශිප් එහෙම හම්බ වෙනවාද ? දන්නෙ නැති නිසා අහන්නෙ ? :confused:
    දන්න කෙනෙක් පී එම් එකක් හො රිප්ලයි එකක් දාන්න ? :(

    ඔව් ඕව් මෙක අපෙ මල්ලිට, බාප්පාගෙ පුතාට යාළුවෙක්ට ,
    යාළුවෙක්ගෙ යාළුවෙක්ට නෙමෙ වෙන කාටවත් නෙමෙ මට තමා ඇහැව්වෙ. :yes::lol::lol:

    Plz Help

    https://www.wikihow.com/Get-into-College

    You will have to do SAT or ACT
     
    • Like
    Reactions: Sri Lankan Editor

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Scholarship ekakata ube degree eka, GPA, class eka , GRE, Recommendations, SOP, Visa, TOEFL kiyana hama ekama matha depend wenawa bnn.

    TOEFL kiyanne language indicator ekak witarai bn eka echchara affect wenn
    a
     
    Last edited:

    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    molecular biology degree,chemistry degree,physical degree :yes: me degree walin First class dammoth lesiyen yane puluwna higher studies walta USA :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    igenima thama ban. 1st class1k dala php1ta ehe gihin dan ehe inna inna aya nam innawa kihipa denekma. a arenna wena aya nam danne na
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    usa වලට වඩා aus හොදයි බන් එහෙ යන්න ට්‍රයි එකක් දියන් ,
    සිතල ඔරොත්තු දෙනවානම් canadaත් පට්ට
     
    May 6, 2017
    288
    65
    0
    Midwest

    මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes:
    රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes:

    Software company වල work කරන අයට නම් onsite යන්න chances ලැබෙනවා L1B/ H1B වගේ විසා type ...මොකද්ද ඔයාගේ field එක ?

    ඉගෙනීම පැත්තෙන් නම් සල්ලි හොදට තියනවනම් ලේසියෙන්ම යන්න පුළුවන්... GRE නම් කරන්න ඕන ගොඩක් university වලට
     
    • Like
    Reactions: Dothraki

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Software company වල work කරන අයට නම් onsite යන්න chances ලැබෙනවා L1B/ H1B වගේ විසා type ...මොකද්ද ඔයාගේ field එක ?

    ඉගෙනීම පැත්තෙන් නම් සල්ලි හොදට තියනවනම් ලේසියෙන්ම යන්න පුළුවන්... GRE නම් කරන්න ඕන ගොඩක් university වලට

    monawada machan ehema chances labena lankawe software company?
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    Zebra Technologies

    WSO2 / Virtusa වගේ company වල opportunities තියනවා... Virtusa එකේ නම් ගොඩක් උන් විසා interview යනවා... එත් මේ දවස් වල නම් visa reject වෙනවා thump කාරයාගේ restrictions නිසා.... හැබැයි ඉතින් opportunities interview යන්න උනත් ලැබෙන්නේ Account Managers/QA Managers/Architect ලගේ යාලුවොන්ට / සුරතලුන්ට තමයි :P