Toyota Vitz Brand new or Second hand Allion etc..

Mid Night Fighter

Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    Machanla,

    Vitz brand new ekakata yana ekada honda nethnam Allion hari wena second hand vehicel ekakata yana ekada honda.

    Mama godak travel karanwa. ekatath ekka wahanayak ganna balanne.

    Oyalage advice denna

    Thanks
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    long distance travel karanwa nam Allion/Vitz dekama eka ganata thel karanne + sedan eka comfortable. space ekath wedyi. Vitz eke wasiya eka un-registered ganna puluwan wena eka thama. kohoma gaththath hodhata hoyala ganna one.
     
    • Like
    Reactions: Mid Night Fighter

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Brand New නම් Swift එකත් ගන්න පුළුවන් ඔය ගානට. second hand ගන්නකොට අවදානම් හැබැයි නේද? මම දැක්ක group එකක දාල තියෙනවා කුඩු වෙන්නම හැප්පුණු Premio එකක් brand new වගේ වෙන්නම හදලා තියෙනවා garage එකක. ඔය වගේ ඒවා හැදුවට පස්සේ කරන්නේ ඉතින් කාගේ හරි ඇඟේ ගහන එකනේ.
     
    • Like
    Reactions: Mid Night Fighter

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    බ්‍රැන්ඩ් නිව් ගන්න පුළුවන් නම් ඔනෙම එකක් හොදයි. අතේ තියෙන ගානට අලුත්ම එකකට යන්න. වාසි ගොඩයි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    විට්ස් ගානට ගන්න තියන ඇලියොන් 7 පාරක් පොලේ ගහපුව තියෙන්නෙ ලන්කාවෙ . මරාලයක් පාත් උනොත් ජීවිතේම ඉවරයි . :sorry::sorry::sorry:

    eka nam aththa thama. habay chassis damage ekak neththan shape.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,744
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ලග තියෙන්නේ ඇවලියොන් එකක්, ගාන සැර උනාට ලෙඩ දෙන්නේ නැ බන්...
    විට්ස් එක ලේසිය් නේද

    ඇලියෝම ලොකු නිසා පාක් කරන්න ගියත් අමාරුය් , සැප හොදය්
     
    • Like
    Reactions: Mid Night Fighter

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    Machanla,

    Vitz brand new ekakata yana ekada honda nethnam Allion hari wena second hand vehicel ekakata yana ekada honda.

    Mama godak travel karanwa. ekatath ekka wahanayak ganna balanne.

    Oyalage advice denna

    Thanks

    Go for Allion 260 1.8L one, you can find good company maintained one for 4,4.1m
    i suggest you because you said your traveling lot, vitz is not best option for traveling, its good for city ride...

    other option is Honda FD4 and its 3.7,3.8 2009,2010 year one with Stafford maintenance history
     
    • Like
    Reactions: Mid Night Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,359
    66,777
    113
    Go for Allion 260 1.8L one, you can find good company maintained one for 4,4.1m
    i suggest you because you said your traveling lot, vitz is not best option for traveling, its good for city ride...

    other option is Honda FD4 and its 3.7,3.8 2009,2010 year one with Stafford maintenance history

    1.8 is a very good car.but you can't sell it quickly.takes so much time to resell
     
    • Like
    Reactions: ROCK ZILLA

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,825
    1,245
    113
    Mars
    Machanla,

    Vitz brand new ekakata yana ekada honda nethnam Allion hari wena second hand vehicel ekakata yana ekada honda.

    Mama godak travel karanwa. ekatath ekka wahanayak ganna balanne.

    Oyalage advice denna

    Thanks

    Vitz eka travel karanna hodai. Allion ekata wada Thel karanawa. Travelling monawa unath breakdown-free wenawanan pahasui.
    Eka nisa Vitz recommend karanne
     
    • Like
    Reactions: ROCK ZILLA

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම ගත්තේ විට්ස් 2016 jewella safety ..push..lane diparture..auto head/dim අනම් මනම් ඔක්කොම එක්ක 39i..
    Toyota lanka දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරලා ගත්තේ..ටොයෝටා වාහනයක් ගන්නවනම් අනිවා ටොයෝටා ලන්කා දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරන්නම ඕනි ගන්න කලින්..දොරක් හරි පේන්ට් කරලනම් ඒකත් කියනවා..

    ඔය අහලා තියන ප්‍රශ්නෙ මටත් තිබුනා..

    මගේ අදහස අලුත් විට්ස් එකකට යන්න..විට්ස් එකේ හොද නරක මම දාපු thread එකක් තියනවා...හොයලා බලන්න..

    සැප පහසුව අතින් විට්ස් එක සුපිරි.අලුත් විට්ස් එකේ පවර් ස්ටියරින් නිකම් චීස් කපනවා වගේ..හරිම සැහැල්ලුයි.මම ඇලියොන් ප්‍රෙමියෝ දෙකම පැදලා තියනවා.ඇලියොන් ප්‍රෙමියෝ දෙකෙයි අලුත් විට්ස් එකෙයි සැපපහසුවේ ලොකු වෙනසක් මට පේන්නේ නැ..ඇලියොන් ටිකක් ලොකු කාරෙකක් නිසා පොඩි වෙනසක් තියනවා...නමුත් ලොකු වෙනසක් දැනෙන්නෙ නැ..

    මෙහෙම කරන්න..සේල් එකකට ගිහින් විට්ස් එකක් ඩ්‍රයිව් කරලා බලන්න..ඇලියොන් එහෙමත් පැදලා බලල හොද එකක් ගන්න..

    මම රෙකමදාරු කරන්නේ අලුත් විට්ස් එකකට යන්න කියලා..අවුරුදු හත අටක් යනකම් රෙපෙයාර් නැ..කරදර මුකුත් නැ..අනික තාක්ෂණය අලුත්..අලුත් ඔප්ශන් තියනවා..හොදට පෙට්‍රල් කරනවා..මම ඩ්‍රයිව් කරන විදියට දුර 20යි සිටි එකේ 15ක් අනිවා කරනවා...මැනුවල් චෙක් කරා..මීටරෙත් පෙන්නනවා..

    ජයවේවා...

    ප.ලි..- ඔය විට්ස් එකෙයි ප්‍රෙමියෝ එකෙයි සැපපහසුව ගැන මට දැනෙන විදිය කිවුවේ හොදේ..ගොඩක් අය කියන්නේ ප්‍රෙමියෝ හෙන සැප කාර් කියලනේ..මම කලින් තිබ්බා ප්‍රෙමියෝ 2011 එකක්..ඒකේ දුර ගමනක් ගියාම ඇගට ටිකක් අමාරුයි..කාරෙක ලොකුයි..බරයි..පවර්ස්ටියරින් එහෙම ස්මූත් මදි මටනම්..අලුත් විට්ස් එකේ මම දුර ගමනක් ගියත් කාරෙක සැහැල්ලු නිසා ඇගට අමාරු නැ..
    හොදට පෙනිලා තියනවා ඒ වෙනස මටනම්..

    Last edited:
    • Like
    Reactions: ROCK ZILLA

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,591
    2
    54,137
    113
    අලුත් විට්ස් එකේ පවර් ස්ටියරින් නිකම් චීස් කපනවා වගේ..

    මේකනං ඇත්ත, විට්ස් එකෙයි ඇක්සියෝ හයිබ්‍රිඩ් එකයි ස්ටියරින් වීල් එක නිකං ගේමින් ස්ටියරින් වීල් එකක් වගේ ඒක කරකවනකොට රෝද දෙකක් හැරෙනව කියල හිතෙන්නෙවත් නෑ :yes:
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    machan,

    kohenda umba car eka gatte ?