NUN බැලුව. මෙලෝ රහක් නෑ නේ 
conjuring 1 විතරයි හරියට භය වෙන්න හදල තිබ්බෙ. 2යි nun එකයි දෙකම horror නෙමේ වගේ
නිකං අර සොම්බි එක්ක ගහගන්න කතා වගේ 
සමහර විට 1 ගෙයක් ඇතුලෙ හොල්මන් කරන එකක් නිසාද දන්නෑ. කතෝලික සංස්කෘතියෙ හොල්මන් ගැන අපි දන්නෑනෙ ඒ නිසා 2යි nun එකයි අපිට දැනෙන්නැතුව ඇති
මං හිතුවෙ අර දෙන්න වැඩේ අනාගෙන දෙන්නම මැරිල අර යකින්නි මාලිගාවෙන් නිදහස් වෙයි කියල එහෙම වුන්නෑනෙ

Last edited:

monty python වල පරණ කොමඩි 
ඒ මලෙත් නෑ 

ඉතිං යකින්නිත් සිස්ටර් කෙනෙක් වගේ නිසා අර වෙන්ඩ සිස්ටර්ට වැහිල ගිහිං එයාව මරාගන්නව කියල හිතුවෙ 