NUN හරි නෑ නේ ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    NUN බැලුව. මෙලෝ රහක් නෑ නේ :sorry:

    conjuring 1 විතරයි හරියට භය වෙන්න හදල තිබ්බෙ. 2යි nun එකයි දෙකම horror නෙමේ වගේ :sorry: නිකං අර සොම්බි එක්ක ගහගන්න කතා වගේ :sorry:

    සමහර විට 1 ගෙයක් ඇතුලෙ හොල්මන් කරන එකක් නිසාද දන්නෑ. කතෝලික සංස්කෘතියෙ හොල්මන් ගැන අපි දන්නෑනෙ ඒ නිසා 2යි nun එකයි අපිට දැනෙන්නැතුව ඇති :sorry:

    මං හිතුවෙ අර දෙන්න වැඩේ අනාගෙන දෙන්නම මැරිල අර යකින්නි මාලිගාවෙන් නිදහස් වෙයි කියල එහෙම වුන්නෑනෙ :sorry:

    images
     
    Last edited:
    • Like
    Reactions: Opinion

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Horror film baluwata baya hitinne na..
    Comedy baluwata hina yanne na..

    :sorry:
    එහෙනං අනුරාධයටයත් බලන්න කියන්න ඕනෙ උඹලට භය හිතෙනවද බලන්න :yes:

    life of brian බලපං :baffled: monty python වල පරණ කොමඩි :love:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    NUN බැලුව. මෙලෝ රහක් නෑ නේ :sorry:

    conjuring 1 විතරයි හරියට භය වෙන්න හදල තිබ්බෙ. 2යි nun එකයි දෙකම horror නෙමේ වගේ :sorry: නිකං අර සොම්බි එක්ක ගහගන්න කතා වගේ :sorry:

    සමහර විට 1 ගෙයක් ඇතුලෙ හොල්මන් කරන එකක් නිසාද දන්නෑ. කතෝලික සංස්කෘතියෙ හොල්මන් ගැන අපි දන්නෑනෙ ඒ නිසා 2යි nun එකයි අපිට දැනෙන්නැතුව ඇති :sorry:

    මං හිතුවෙ අර දෙන්න වැඩේ අනාගෙන දෙන්නම මැරිල අර යකින්නි මාලිගාවෙන් නිදහස් වෙයි කියල එහෙම වුන්නෑනෙ :sorry:

    images

    ඕව මමනම් බලන්නෙ බය වෙන්න නෙමෙයි ස්ටෝරි එකට. නන් නම් සටෝරියත් අවුල්
     
    blue_in_rio

    Well-known member
  • Horror film baluwata baya hitinne na..
    Comedy baluwata hina yanne na..

    පොර්න් බැලුවට නගින්නෙත් නැද්ද ? :rofl::rofl: අඩෝ විහිලුවට ඇහුවේ... :sorry::sorry:

    මොකක්ද බන් ඔය ඇවටාර් එක.අපි ඉන්නේ සතුටු වෙන්න පුලුවන් අවස්තාවක නොවන එක ඇත්ත.රටේ ලෝකේ හැම දේම ගන්න දෙයක් නෑ.එහෙමයි කියලා බන්, ඒ කාලකන්නි කම අපේ ජීවිත වලට ගන්න එපා.සමහරවිට උබ එච්චර දෙයක් හිතන් නැතුව වෙන්න ඇති මේක දාගෙන ඉන්නේ.ඒත් මෙහෙම දෙයක් තියෙනවා.සතුට තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි.අපේ හිත්වලමයි.උබේ සතුට උබේ හිතේ.මගේ සතුට මගේ හිතේ.ඒක හැමවිටම සාපේක්ශයි.ඇවටාර් එක මාරු කලා කියලා උබට සතුටක් එන එකක් නෑ.ඒත් මං කියන්න හදන්නේ මේකයි.උබ සතුටු වෙනවා නම්, හැමෝටම පේන්න සතුටු වෙයන්.ඒත් දුක් වෙනවා නම් කාටවත් නොතේරෙන්න තනියම දුක් වෙයන්.මොකද ගොඩක් උන් කැමතියි, අපි දුකෙන් ඉන්නව බලන්න.උබ මොකටද ඒ වගේ කාලකන්නින්ව සතුටු කරන්නේ ? :oo::oo:
    අන්තිමට කියන්න තියෙන්නේ, උබ උබ වෙයන්.කවුරුවත් හදපු ලෝකෙක, කාටවත් ගැලපෙන විදියට ඉන්න ගිහින් උබේ සතුට නැතිකරගන්න එපා.දැන් මං මේ කියපු දේවල්, අඩුමගානේ ඇවටාර් එක වෙනස් කරන කතාව උනත්, උබට ගැලපෙනවා නම් විතරක් කරපන්.හිතට එකගව හරි දේ කරපන්.කාටවත් නරකක් නපුරක් නොවෙනවා නම්, සතෙකුටවත් අසාධාරණයක් නොවෙනවා නම්, අම්මා තාත්තා එපා කිව්වත් උබ උබට ඕනි දේ කරපන්.කාගෙවත් වහලෙක් වෙලා ජීවත් වෙන්නේ මොකටද බන් මෙච්චර හොදට හිතන්න මතන්න, තනියම වැඩ කරන්න පුලුවන් මොළයක් එක්ක අපි ඉපදිලා තියෙද්දි.එහෙම වැඩ කරලා වැරදුනත් උබට සතුටු වෙන්න පුලුවන්, මං කොච්චර ස්වාධීන තීරණ ගන්න එකෙක්ද කියලා හිතලා.හැබැයි ශුවර් කරලා කියන්නේ, උබට වරදින්නෙත් නෑ, දුක් වෙන්න වෙන්නෙත් නෑ.මොකද මේ ලෝකේ ජයගත්තු ගොඩක් මිනිස්සු, සිස්ටම් එකෙන් පිට පැනපු අය. :yes::yes:
     
    • Like
    Reactions: KasunKDP

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං එයා මැරෙණකං බලං හිටිය :( ඒ මලෙත් නෑ :sorry:
    පිස්සුද මනුස්සයෝ මොන හිතකින්ද ඒ සුරන්ගනාවි මැරෙනවා බලන්න උන්නේ :no:

    හැබැයි එක ප්‍රධාන චරිතයක් හරි මැරෙන්න තිබුන අර ෆාදර් කාරයා හරි. අච්චර බලවත්ය කියන හොල්මන නිකන් දෙකයි පනහේ බුතයෙක් උන ඒකයි දුක.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕව මමනම් බලන්නෙ බය වෙන්න නෙමෙයි ස්ටෝරි එකට. නන් නම් සටෝරියත් අවුල්

    :( තව එන්න තියෙනවද දන්නෑ

    පිස්සුද මනුස්සයෝ මොන හිතකින්ද ඒ සුරන්ගනාවි මැරෙනවා බලන්න උන්නේ :no:

    හැබැයි එක ප්‍රධාන චරිතයක් හරි මැරෙන්න තිබුන අර ෆාදර් කාරයා හරි. අච්චර බලවත්ය කියන හොල්මන නිකන් දෙකයි පනහේ බුතයෙක් උන ඒකයි දුක.

    conjuring දෙක බලල තියෙන නිසා දන්නවනෙ අර යකින්නි කාගෙ හරි ඇඟේ එල්ලිලා ඒ මාලිගාවෙන් එලියට පයිනව කියල :D ඉතිං යකින්නිත් සිස්ටර් කෙනෙක් වගේ නිසා අර වෙන්ඩ සිස්ටර්ට වැහිල ගිහිං එයාව මරාගන්නව කියල හිතුවෙ :yes: අන්තිමට වෙච්චි දේ නං තේරුනේ නෑ :( ඒකිව පොලොව යටට දාල හිර කලා. ඒත් අර මිනිහගෙ ඇඟට වැහිල පිට වෙලත් ගියා :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොර්න් බැලුවට නගින්නෙත් නැද්ද ? :rofl::rofl: අඩෝ විහිලුවට ඇහුවේ... :sorry::sorry:

    මොකක්ද බන් ඔය ඇවටාර් එක.අපි ඉන්නේ සතුටු වෙන්න පුලුවන් අවස්තාවක නොවන එක ඇත්ත.රටේ ලෝකේ හැම දේම ගන්න දෙයක් නෑ.එහෙමයි කියලා බන්, ඒ කාලකන්නි කම අපේ ජීවිත වලට ගන්න එපා.සමහරවිට උබ එච්චර දෙයක් හිතන් නැතුව වෙන්න ඇති මේක දාගෙන ඉන්නේ.ඒත් මෙහෙම දෙයක් තියෙනවා.සතුට තියෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි.අපේ හිත්වලමයි.උබේ සතුට උබේ හිතේ.මගේ සතුට මගේ හිතේ.ඒක හැමවිටම සාපේක්ශයි.ඇවටාර් එක මාරු කලා කියලා උබට සතුටක් එන එකක් නෑ.ඒත් මං කියන්න හදන්නේ මේකයි.උබ සතුටු වෙනවා නම්, හැමෝටම පේන්න සතුටු වෙයන්.ඒත් දුක් වෙනවා නම් කාටවත් නොතේරෙන්න තනියම දුක් වෙයන්.මොකද ගොඩක් උන් කැමතියි, අපි දුකෙන් ඉන්නව බලන්න.උබ මොකටද ඒ වගේ කාලකන්නින්ව සතුටු කරන්නේ ? :oo::oo:
    අන්තිමට කියන්න තියෙන්නේ, උබ උබ වෙයන්.කවුරුවත් හදපු ලෝකෙක, කාටවත් ගැලපෙන විදියට ඉන්න ගිහින් උබේ සතුට නැතිකරගන්න එපා.දැන් මං මේ කියපු දේවල්, අඩුමගානේ ඇවටාර් එක වෙනස් කරන කතාව උනත්, උබට ගැලපෙනවා නම් විතරක් කරපන්.හිතට එකගව හරි දේ කරපන්.කාටවත් නරකක් නපුරක් නොවෙනවා නම්, සතෙකුටවත් අසාධාරණයක් නොවෙනවා නම්, අම්මා තාත්තා එපා කිව්වත් උබ උබට ඕනි දේ කරපන්.කාගෙවත් වහලෙක් වෙලා ජීවත් වෙන්නේ මොකටද බන් මෙච්චර හොදට හිතන්න මතන්න, තනියම වැඩ කරන්න පුලුවන් මොළයක් එක්ක අපි ඉපදිලා තියෙද්දි.එහෙම වැඩ කරලා වැරදුනත් උබට සතුටු වෙන්න පුලුවන්, මං කොච්චර ස්වාධීන තීරණ ගන්න එකෙක්ද කියලා හිතලා.හැබැයි ශුවර් කරලා කියන්නේ, උබට වරදින්නෙත් නෑ, දුක් වෙන්න වෙන්නෙත් නෑ.මොකද මේ ලෝකේ ජයගත්තු ගොඩක් මිනිස්සු, සිස්ටම් එකෙන් පිට පැනපු අය. :yes::yes:

    පට්ට බන්.. :love:

    හිනා වෙලා ඉන්න හිත එකග කරගන්න බෑ...උත්සාහ කරනවා..

    උබේ වචන ටිකට thanks..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    raata heenen holman pena nisa holman movies balana eka nawaththala bang thiyenne :)

    එහෙම පෙනුනාමත් පොඩි ආතල් එකක් තියෙනව බං :D :baffled: මං හරි ආසයි අපේ පැත්තට werewolf කෙනෙක්වත් එනවනං :baffled: එහෙනං පාරවල් තොටවල් සේරම පාලුවට යනව බලු බල්ලෙක් පේන්න නැති වෙනව.හැමෝම භයේ ගැහි ගැහි ලයිටුත් ඕෆ් කරගෙන ඉන්නව. එහෙම මූසල දර්ශන මාර ලස්සනයි බං :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම පෙනුනාමත් පොඩි ආතල් එකක් තියෙනව බං :D :baffled: මං හරි ආසයි අපේ පැත්තට werewolf කෙනෙක්වත් එනවනං :baffled: එහෙනං පාරවල් තොටවල් සේරම පාලුවට යනව බලු බල්ලෙක් පේන්න නැති වෙනව.හැමෝම භයේ ගැහි ගැහි ලයිටුත් ඕෆ් කරගෙන ඉන්නව. එහෙම මූසල දර්ශන මාර ලස්සනයි බං :love:

    ඊටවඩා ශෝක් vaccum decay එකක් වෙනවා නම්...:love:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    එහෙම පෙනුනාමත් පොඩි ආතල් එකක් තියෙනව බං :D :baffled: මං හරි ආසයි අපේ පැත්තට werewolf කෙනෙක්වත් එනවනං :baffled: එහෙනං පාරවල් තොටවල් සේරම පාලුවට යනව බලු බල්ලෙක් පේන්න නැති වෙනව.හැමෝම භයේ ගැහි ගැහි ලයිටුත් ඕෆ් කරගෙන ඉන්නව. එහෙම මූසල දර්ශන මාර ලස්සනයි බං :love:

    eke nam aathal ekak nathuwamath newei :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    eke nam aathal ekak nathuwamath newei :lol:

    ජනවාරි පලවෙනිදට වගේ කොහෙ හරි ගිහිං බලපංකො :D බස් හෝල්ට් එහෙම මාර ලස්සනයි. එහෙං මෙහෙං තමා මනුස්සයෙක්ව දකින්න හම්බවෙන්නෙ :love:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    ජනවාරි පලවෙනිදට වගේ කොහෙ හරි ගිහිං බලපංකො :D බස් හෝල්ට් එහෙම මාර ලස්සනයි. එහෙං මෙහෙං තමා මනුස්සයෙක්ව දකින්න හම්බවෙන්නෙ :love:

    maath kamathi naha ban senaga wadiyen gawasena than walata. minissu aduwen inna tharamata hondai