වෙන්න ඇති නෙමෙයි....ඔව්..සමහර ගස් තියෙනවා ගහ දිරලා උනත් එලියට පෙන්නෙ නැ මොකද ගහ වටෙ එතිලා තියෙන වැල නිසා......![]()
හ්ම්ම්ම්...
ඇතුලින් දිරලා එලියට විතරක් හොදට පෙනුනට වැඩක් නෑනේ...
වෙන්න ඇති නෙමෙයි....ඔව්..සමහර ගස් තියෙනවා ගහ දිරලා උනත් එලියට පෙන්නෙ නැ මොකද ගහ වටෙ එතිලා තියෙන වැල නිසා......![]()
හ්ම්ම්ම්...
ඇතුලින් දිරලා එලියට විතරක් හොදට පෙනුනට වැඩක් නෑනේ...
ඔයා නෙගටිව් තින්කින් කෙනෙක් වගෙ මල්ලි...හරි කෙනෙක් ව මුන ගැහුන දවසක ඔයාට හුගක් දේවල් පැහැදිලි වෙවි.

අනෙ පව්...ඔයාට අමතක උනාද මේ ලොකෙ අන්තිම කොල්ලා ඔයා උනත් ඔයාට චාන්ස් නැ කියලා![]()

දුර ඈත අතීතේ සොදුරු එක් යුගයක...
දුටුව කල දෙව්දුවක් නුඹ තුල
තැනුවේ ආදර දෙවොල හද තුල
පතා සොදුරුම ප්‍රේම චාරිකාවක්..
නුඹ නමින් අබිසෙස් ලැබුවද
මගෙ පෙම්සිත නොදුටුවේ නුඹ
කියනු නොහැකිව ලත වුනෙ මම
කිරිකොඩු හෙයිනි පෙම් ලොකයට ඒ කල..
ජිවිතේ කිසි දිනෙක අපිට අපි හිමි නැතත්
සසර ආවාද ඔබ තියෙනවා මතකයක්
දෙව් දුවක් නැතිව හද දෙවොල හිස් වුනත්
රකිමි මම එ දෙවොල, ආදරේ කල දිනත්
පතමි මම මතු බවේ
හමුවන්න ස්නෙහයෙන්....
ඔබ සිටින හදවතේ
හිස්තැනක් නැති උනත්.............


නොදන්නා කමට අහන්නේ ..
"නුඹ නමින් අබිසෙස් ලැබුවද"
මේකේ තේරුම මොකද්ද ?
++
නැ.slt එකෙ වැඩ කරන ඔයාගෙ කලින් gf ගෙ හස්බන්ඩ්
අහනදේට උත්තර දීපං බං පිස්සු කියවන්නෙ නැතුව.