Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 10

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    Health issues, cancer, memory loss etc.
    radiation and magnetic ill-effects,
    5G and new technology kanu tika gewal and schools laga daala lu
    bills wadi wei mokada data usage ibema wadi wena nisa
    Place - USA, and other developed areas

    There is an "apaaya" in pure Buddhism.
    Explanation eka dirga wadi nisa time thibunoth type karannam :yes:

    Marks:
    shw7 30
    LazyLizard 31
    good person 36
    NK123 12
    hancok 6
    Pessimist 3

    NK123 explain ekak karanna hadapu nisa +2 marks dunna
    good person tath +2 marks dunna
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 6/15

    ඔබ දන්නා පරිදි දේශපාලන නායකයන්ට කියපු ගමන්
    බය හිතෙන කෑම වර්ගය කුමක්ද?
    (this is not a factual / serious question) :P

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Bonus marks: +3 if 2 correct answers are given
    Max Marks: 6
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    Question 6/15

    ඔබ දන්නා පරිදි දේශපාලන නායකයන්ට කියපු ගමන්
    බය හිතෙන කෑම වර්ගය කුමක්ද?
    (this is not a factual / serious question) :P

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Bonus marks: +3 if 2 correct answers are given
    Max Marks: 6

    appa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Question 6/15

    ඔබ දන්නා පරිදි දේශපාලන නායකයන්ට කියපු ගමන්
    බය හිතෙන කෑම වර්ගය කුමක්ද?
    (this is not a factual / serious question) :P

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Bonus marks: +3 if 2 correct answers are given
    Max Marks: 6

    ආප්ප
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    Question 6/15

    ඔබ දන්නා පරිදි දේශපාලන නායකයන්ට කියපු ගමන්
    බය හිතෙන කෑම වර්ගය කුමක්ද?
    (this is not a factual / serious question) :P

    Difficulty: Easy / අත දරුවෙක්ටත් පුළුවන්
    Bonus marks: +3 if 2 correct answers are given
    Max Marks: 6
    ආප්ප :P
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    ආප්ප

    Alcohol (or Ethanol) kiuwath half marks demi.

    Marks:
    shw7 35
    LazyLizard 34
    good person 42
    NK123 15
    hancok 6
    Pessimist 3

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Question 7/15

    මොරටු විශ්වවිද්‍යාලයේ සහ අනිකුත් ප්‍රකට අධ්‍යාපන ආයතන වල ""Software Engineering"" කියා නම් කර ඇති පීඨ නැත.
    එම පීඨ නම් කර ඇති සැබෑ නාමකරණය කුමක්ද?
    මෙසේ වෙන්නේ ඇයි? (Software Engineering භාවිතයේ නැත්තේ ඇයි?)

    Max Marks: 9