නයනතාරා සෙව්වන්දි.....:love::love:

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කියපු ඉන්දියාවේ දැරීවිත් මේ වගේ....:love::love: මේවගේ කෙල්ලෙකුට කවුද අප්පා අකමැති...
    කවුද ඉන්දියාවේ දැරිවි



    සුරාජ් P S කියල එකෙක් ඉන්නවා ඌත් ටික්ටෝක් එකෙන් අවේ දැන් ෆිල්ම් වලටත් එකතුවෙලා ඌ නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේකිගේ කොල්ලාගේ නම හොයලා දියන්කෝ... අපි ඌට කියමු, උඹ තාජුදීන්ව දන්නවා නේද?.. අන්න ඌ ගියපු තැනට යන්න කැමතිද කියලා....
    හිරාන් නම ඉසිපතන රග්බි කැප්ටන් හිටියා

    දැන් ලංකාවේ ප්‍රධාන සමාගමක කණ්ඩායමට සෙල්ලම් කරනවා

    ලංකාවත් නියෝජනය කළා

    කාල්ටන් සුපර් සික්ස් එකෙත් ගැහුවා ටීම් එකක ලීඩර් කෙනෙක් විදියට ;)
     

    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif