Toyota Vitz Brand new or Second hand Allion etc..

hrm

Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    mama wadiya waahana gana danna ekek nemei machan. :sorry:

    ehenam official agent kenek gen wahanyak ganin. ara Bezza thread ea balapan. Attrage, Wigo, Axia, Celerio, Garnd i10 , Picanto etc

    Oya sale wala thiyene vitz ehemath andala denne. owa brand new newei. original zero mileage thiyene accident free ewa hoyanna amarui. godak ewage meter karakawala. nethththan hondhata happila hadala.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,222
    113
    ඒ කිව්වේ මචන් company warranty නෙමෙයිද ලැබෙන්නේ?

    Company warranty කියන්නේ Manufacturer (Toyota) දෙන අවු 3-5 වොරන්ටි එකනේ. ඒකට අමතරව අවු 10 ක් විතර රීකෝල් සපෝට් එකත් දෙනවා. ඒවා හම්බෙන්නේ ටොයෝටා කම්පැනි එකෙන් (Toyota Lanka) ගන්න වාහනවලට විතරයි. ලෝකල් ඉම්පෝටර්ස් ල ගෙන්නන වාහනවලට වොරන්ටි කියල එකක් දෙන තර්ඩ් පාටි ආයතන තියෙන්නෙ (Sterling, Kobe වගේ) මෙව්වත් ඉන්ෂුවරන්ස් කම්පැනි වගේ පුළුවන් තරම් වොරන්ටි ක්ලේම් නොදී ඉන්න තමා බලන්නෙ. කම්පනි වොරන්ටි වගේ විශ්වාස කරන්න බෑ, රීකෝල් සපෝට් එකත් නෑ.
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    allon / premio ekak ganin,
    Emission test report eke mileage balanna gannakota.
    travel karana nisa safety, comfort , fuel, okkotoma set wenawa 260.
    loku maintenance cost ekak na , vitz eka hodai kade yanna wage nam.
    eka vitz kiyanne kisima respect ekak nathi car ekak.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,859
    35,755
    113
    වොන්ඩර් ලැන්ඩ්
    allon / premio ekak ganin,
    Emission test report eke mileage balanna gannakota.
    travel karana nisa safety, comfort , fuel, okkotoma set wenawa 260.
    loku maintenance cost ekak na , vitz eka hodai kade yanna wage nam.
    eka vitz kiyanne kisima respect ekak nathi car ekak.

    260 මුණ පට්ට නේද බන් අනිත් එක ලාන්සර් ඊඑක්ස්
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ehenam official agent kenek gen wahanyak ganin. ara Bezza thread ea balapan. Attrage, Wigo, Axia, Celerio, Garnd i10 , Picanto etc

    Oya sale wala thiyene vitz ehemath andala denne. owa brand new newei. original zero mileage thiyene accident free ewa hoyanna amarui. godak ewage meter karakawala. nethththan hondhata happila hadala.

    මගේ budget එක 45 ක් වගේ බන්. ඒ නිසා බැලුවේ brand new Toyota Vitz or Suzuku Swift එකකට යන්න. එහෙම නැත්නම් second hand ජපන් වාහනේකට යන්න allion or premio වගේ. ඒත් 2010 වගේ එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.

    මම වැඩිය වාහන ගැන දන්න එකෙකුත් නෙමෙයි. මීට අමතරව වෙන හොඳ options තියෙනවද? Hybrid second hand ගන්න එපා කියලා ගොඩක් දෙනෙක් කිව්වා. Brand New Hybrid ගන්න එක ගැන මොකද හිතන්නේ?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353

    Swift hybrid akak ganna...travel karanna hodaine..tikak duwapu unregister akak ganna
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මගේ budget එක 45 ක් වගේ බන්. ඒ නිසා බැලුවේ brand new Toyota Vitz or Suzuku Swift එකකට යන්න. එහෙම නැත්නම් second hand ජපන් වාහනේකට යන්න allion or premio වගේ. ඒත් 2010 වගේ එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.

    මම වැඩිය වාහන ගැන දන්න එකෙකුත් නෙමෙයි. මීට අමතරව වෙන හොඳ options තියෙනවද? Hybrid second hand ගන්න එපා කියලා ගොඩක් දෙනෙක් කිව්වා. Brand New Hybrid ගන්න එක ගැන මොකද හිතන්නේ?

    uba godak travel karanawa kiwwa neda? travel karanne koheda? city or outstation? City nam podi car ekak ganna. park karanna ehem lesyi. outstation nam sedan ekakata yanna. man kalin Vitz ekak (1300cc) use karala dan allion ekak thiyenne. maintenance and fuel almost same.

    godak duwanawa nam brand new hybrid ekak ubata wasyi. used nam ganna epa wahana gana danne nethi hinda. dan battery cell voltage ekath wenas karanna puluwan gadget sale karayo gawa thiyenewa. check kalata ahu wenne ne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    Company warranty කියන්නේ Manufacturer (Toyota) දෙන අවු 3-5 වොරන්ටි එකනේ. ඒකට අමතරව අවු 10 ක් විතර රීකෝල් සපෝට් එකත් දෙනවා. ඒවා හම්බෙන්නේ ටොයෝටා කම්පැනි එකෙන් (Toyota Lanka) ගන්න වාහනවලට විතරයි. ලෝකල් ඉම්පෝටර්ස් ල ගෙන්නන වාහනවලට වොරන්ටි කියල එකක් දෙන තර්ඩ් පාටි ආයතන තියෙන්නෙ (Sterling, Kobe වගේ) මෙව්වත් ඉන්ෂුවරන්ස් කම්පැනි වගේ පුළුවන් තරම් වොරන්ටි ක්ලේම් නොදී ඉන්න තමා බලන්නෙ. කම්පනි වොරන්ටි වගේ විශ්වාස කරන්න බෑ, රීකෝල් සපෝට් එකත් නෑ.

    :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    Vitz 5 year warrenty ara warrenty kiya kiya lokuwata gannawa.ledak awama claim karapankp athal eka balanna:P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,831
    113
    මගේ budget එක 45 ක් වගේ බන්. ඒ නිසා බැලුවේ brand new Toyota Vitz or Suzuku Swift එකකට යන්න. එහෙම නැත්නම් second hand ජපන් වාහනේකට යන්න allion or premio වගේ. ඒත් 2010 වගේ එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.

    මම වැඩිය වාහන ගැන දන්න එකෙකුත් නෙමෙයි. මීට අමතරව වෙන හොඳ options තියෙනවද? Hybrid second hand ගන්න එපා කියලා ගොඩක් දෙනෙක් කිව්වා. Brand New Hybrid ගන්න එක ගැන මොකද හිතන්නේ?

    45 k tiyenawanan premio ekak ganin mchn.gemak ne.toyota inspection report ekak ganna ganna kalin.ubata second hand ganna bayay nan vitz ekak ganna,vitz ekath aniwa toyota inspection dala ganna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,641
    2
    54,222
    113
    Vitz 5 year warrenty ara warrenty kiya kiya lokuwata gannawa.ledak awama claim karapankp athal eka balanna:P

    ඒ මදිවට ඔය වැඩක් නැති වොරන්ටි එක තියාගන්න නම් අහවල් තැනින්ම සර්විස් කරන්න ඕන කියල නිකං Lube Service එකකට ඒජන්ට් ගන්නවටත් වඩා හූරගන්නව