Extremely bad....2013n uda ganna gannawanam...
ඒ කිව්වේ මචන් company warranty නෙමෙයිද ලැබෙන්නේ?
vitz - as its new less repairs and maintenance cost
allion, premio - comfort look and better ride in all around compared to vitz

Comoany warrenty koheda bn local inport walata.

mama wadiya waahana gana danna ekek nemei machan.![]()
ඒ කිව්වේ මචන් company warranty නෙමෙයිද ලැබෙන්නේ?
allon / premio ekak ganin,
Emission test report eke mileage balanna gannakota.
travel karana nisa safety, comfort , fuel, okkotoma set wenawa 260.
loku maintenance cost ekak na , vitz eka hodai kade yanna wage nam.
eka vitz kiyanne kisima respect ekak nathi car ekak.
ehenam official agent kenek gen wahanyak ganin. ara Bezza thread ea balapan. Attrage, Wigo, Axia, Celerio, Garnd i10 , Picanto etc
Oya sale wala thiyene vitz ehemath andala denne. owa brand new newei. original zero mileage thiyene accident free ewa hoyanna amarui. godak ewage meter karakawala. nethththan hondhata happila hadala.
Option wedi....tawa 5years neda oldHammata. e moko ban? ewa honda wahana neda?
Swift hybrid akak ganna...travel karanna hodaine..tikak duwapu unregister akak gannaමගේ budget එක 45 ක් වගේ බන්. ඒ නිසා බැලුවේ brand new Toyota Vitz or Suzuku Swift එකකට යන්න. එහෙම නැත්නම් second hand ජපන් වාහනේකට යන්න allion or premio වගේ. ඒත් 2010 වගේ එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.
මම වැඩිය වාහන ගැන දන්න එකෙකුත් නෙමෙයි. මීට අමතරව වෙන හොඳ options තියෙනවද? Hybrid second hand ගන්න එපා කියලා ගොඩක් දෙනෙක් කිව්වා. Brand New Hybrid ගන්න එක ගැන මොකද හිතන්නේ?
මගේ budget එක 45 ක් වගේ බන්. ඒ නිසා බැලුවේ brand new Toyota Vitz or Suzuku Swift එකකට යන්න. එහෙම නැත්නම් second hand ජපන් වාහනේකට යන්න allion or premio වගේ. ඒත් 2010 වගේ එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.
මම වැඩිය වාහන ගැන දන්න එකෙකුත් නෙමෙයි. මීට අමතරව වෙන හොඳ options තියෙනවද? Hybrid second hand ගන්න එපා කියලා ගොඩක් දෙනෙක් කිව්වා. Brand New Hybrid ගන්න එක ගැන මොකද හිතන්නේ?
Company warranty කියන්නේ Manufacturer (Toyota) දෙන අවු 3-5 වොරන්ටි එකනේ. ඒකට අමතරව අවු 10 ක් විතර රීකෝල් සපෝට් එකත් දෙනවා. ඒවා හම්බෙන්නේ ටොයෝටා කම්පැනි එකෙන් (Toyota Lanka) ගන්න වාහනවලට විතරයි. ලෝකල් ඉම්පෝටර්ස් ල ගෙන්නන වාහනවලට වොරන්ටි කියල එකක් දෙන තර්ඩ් පාටි ආයතන තියෙන්නෙ (Sterling, Kobe වගේ) මෙව්වත් ඉන්ෂුවරන්ස් කම්පැනි වගේ පුළුවන් තරම් වොරන්ටි ක්ලේම් නොදී ඉන්න තමා බලන්නෙ. කම්පනි වොරන්ටි වගේ විශ්වාස කරන්න බෑ, රීකෝල් සපෝට් එකත් නෑ.

මගේ budget එක 45 ක් වගේ බන්. ඒ නිසා බැලුවේ brand new Toyota Vitz or Suzuku Swift එකකට යන්න. එහෙම නැත්නම් second hand ජපන් වාහනේකට යන්න allion or premio වගේ. ඒත් 2010 වගේ එකක් තමයි ගන්න වෙන්නේ ඔය ගානට.
මම වැඩිය වාහන ගැන දන්න එකෙකුත් නෙමෙයි. මීට අමතරව වෙන හොඳ options තියෙනවද? Hybrid second hand ගන්න එපා කියලා ගොඩක් දෙනෙක් කිව්වා. Brand New Hybrid ගන්න එක ගැන මොකද හිතන්නේ?
Vitz 5 year warrenty ara warrenty kiya kiya lokuwata gannawa.ledak awama claim karapankp athal eka balanna![]()