Toyota Vitz Brand new or Second hand Allion etc..

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    Underbody karagannawa, engine bay eka karanne na... mokatada ithin oka penwaya eliyata. Once a year wage alternator fuse box ekema cover karala pressure wash karanawa (YouTube eke Lancer X model eke engine bay wash karana video thiyenawane one tharam - workshop eken mokuth cover karanne nathuwa nikam wathura allanne)
    Ow neah
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ow. man danne maintenance history eka digatama thiya ganna one hinda. kalin owner 7 years digatama wahane Toyota ekata dala thibbe. man wahane gaththeth ae hinda.

    ah eka hodai, mn 1st owner, wikunana dawasata TL danna epa kiyala denawa :P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ow. man danne maintenance history eka digatama thiya ganna one hinda. kalin owner 7 years digatama wahane Toyota ekata dala thibbe. man wahane gaththeth ae hinda.

    උබට TL එකේ service එකකට සම්පූර්න කීයක් යනවද බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Roughly 15-20K athara wage yanawa.

    මට sterling එකේ free දෙකක් තියනව බන්.. sterling එකටම යනවද නැත්නම් TL යනවද කියල idea එකක් නැ බන්..

    (වාහනේ brandnew නිසා sterling warranty නැති උනා කියල බය වෙන්න දේකුත් නෑ බන්..)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,633
    3,353
    113
    මට sterling එකේ free දෙකක් තියනව බන්.. sterling එකටම යනවද නැත්නම් TL යනවද කියල idea එකක් නැ බන්..

    (වාහනේ brandnew නිසා sterling warranty නැති උනා කියල බය වෙන්න දේකුත් නෑ බන්..)
    Ai sterling yanne nette???
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මට sterling එකේ free දෙකක් තියනව බන්.. sterling එකටම යනවද නැත්නම් TL යනවද කියල idea එකක් නැ බන්..

    (වාහනේ brandnew නිසා sterling warranty නැති උනා කියල බය වෙන්න දේකුත් නෑ බන්..)

    Free ne ban. oya 2 karala eeta passe one nam TL yanna.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ai sterling yanne nette???

    උන් ලගට යන්නෙ නැති වෙන්න හේතුවකුත් නෑ මචන්.. මම බැලුවෙ මොකක්ද වැඩියෙන් හොද කියල.. sterling එකේ free කිවුවට මම හිතන්නෙ labour cost එක විතරයි free.. :confused:
     
    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    Sterling එකේ labour විතරයි free. ඒ උනාට service එක හොඳට කරනවා . Warranty එක උනත් හොඳයි .